Solar ඔස්තාර්ලා එන්න - Sheet වහලේ solar ගහුවොත් ...

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113
    ෆිනිසින් වහලක් නෙමේද? යටින් ලෑලි හෝ සීට් එනවනම් රස්නේ ගොඩක්ම අඩුයි. පැනල් වලිනුත් යම්තාක් දුරට අඩුවෙනවා. හැබැයි 5 කිවො නිසා පැනල් උපරිම 10-12 එයි ඔකෙන් කවර් වෙන ප්‍රමානෙ හීට් එකට අදාලම නෑ. මුලු වහලෙම වැහෙන්න ගැහුවොත් අරෙන්න.



    oka nam danna epa boru wadak awuruddhak yaddi meeyo, lennu kudu hadannama owa galawanwa 🤣 oka noda ceiling eka witharak gahapan
    ------ Post added on Apr 20, 2025 at 12:19 PM
    Finishing තියෙන්නේ ඒත් රත්වෙනවා. මම බැලුවේ මගෙ කරන්ට් බිල් වැඩෙයි රත්වෙන එකයි දෙකම එකෙන් ගොඩ දාන්න
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,681
    8,412
    113
    Finishing තියෙන්නේ ඒත් රත්වෙනවා. මම බැලුවේ මගෙ කරන්ට් බිල් වැඩෙයි රත්වෙන එකයි දෙකම එකෙන් ගොඩ දාන්න
    panel 10 cover wenne 250sqft wage.
     
    • Sad
    Reactions: tharakaf

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,903
    18,770
    113
    screenshot ටිකක් ගහලා එවපන්, මට දැනගන්න ඕනා 5kw කවර් වෙන square feet ගාන
    1134mm x 2385mm x 10

    ආසන්න වශයෙන් 350SQMM

    PM එකක් දාන්නම්
     
    • Like
    Reactions: tharakaf