මචන් රිලවුන් ඔය solar එකට damage කරනවද ? රිලව් ඉන්න පැති වල දාන්ඩ පුලුවන්දමචන් 20Kw කියන්නේ ලොකු ගානක් . මම හිතන්නේ උබ කියන්නේ 2Kw වෙන්න ඇති. එක වෙන්නේ මෙහෙමයි මචන් . ඉස්සර වෙලා ඔයාගේ ගෙදර units ගාන 0 කරලා වැඩිය හදන units ගාන තමයි grid එකට දෙන්නේ . කොහොමත් average එක 550 units කියල තමයි කියන්නේ . එක අඩු වැඩි වෙන්න පුළුවන් . (450-650 to 700)
NET ACCOUNTING එකකට ගිහින් fixed rate එකක් ගත්තොත් unit එකට 37 දෙනවා ..
එතකොට 550 x 37 =20350.
මතක තියාගන්න මේ ගැන එන්නේ ඔයාගේ මාසික bill එක 0 කරලා . එතකොට එකෙන් එතුරු වෙන ටිකත් ලාබයක් හැටියට සලකන්න පුළුවන් හැබැයි CEB payments නම් වෙලාවට වැටෙයි කියලා බලාපොරොත්තු තිය ගන්න එපා
panels උඩ දිව්වොත් damage වෙන්න පුළුවන් . insurance එකක් දාගන්නමචන් රිලවුන් ඔය solar එකට damage කරනවද ? රිලව් ඉන්න පැති වල දාන්ඩ පුලුවන්ද
dan keeyak gewanawada machan?640w panel 10 k ekka Solax inverter ekak gaha gaththa hayleys eken 5kw thama connection dunne naaa
Capacity and a good company ?500 000 ta off grid puluwan normal gedarakata
thama danne naa habai 27 thiyana kale clearance apply kale.. Hayleys hoda hinda kala anika credit card valin 0 interest 60 months valata hada gaththa.. Unit 650 - 750 enava kiyala kiwwe.. System eka 5kw..dan keeyak gewanawada machan?
Conatct @Tricle_BuwaAny good company ?
Gewanneth aduwen. 5kW dakwa Rs 20.දැන් ගණන් අඩුවෙලා, ගහගන්න එක ලාබයි
5-10kw offgrid kiyada dan?Gewanneth aduwen. 5kW dakwa Rs 20.
5kW walata wadi wenakota 19, 17