Solar සෝලා ගහන්න හොද Company එකක්

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,067
    34,606
    113
    ඉදිරියේදී පවර් කට් එයිද ආයෙත්?

    Off grid එකකට ආයෝජනය කරන්නත් හිතෙනවා
    ------ Post added on Nov 26, 2024 at 12:00 PM
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,726
    3,052
    113
    මචන් 20Kw කියන්නේ ලොකු ගානක් . මම හිතන්නේ උබ කියන්නේ 2Kw වෙන්න ඇති. එක වෙන්නේ මෙහෙමයි මචන් . ඉස්සර වෙලා ඔයාගේ ගෙදර units ගාන 0 කරලා වැඩිය හදන units ගාන තමයි grid එකට දෙන්නේ . කොහොමත් average එක 550 units කියල තමයි කියන්නේ . එක අඩු වැඩි වෙන්න පුළුවන් . (450-650 to 700)
    NET ACCOUNTING එකකට ගිහින් fixed rate එකක් ගත්තොත් unit එකට 37 දෙනවා ..
    එතකොට 550 x 37 =20350.

    මතක තියාගන්න මේ ගැන එන්නේ ඔයාගේ මාසික bill එක 0 කරලා . එතකොට එකෙන් එතුරු වෙන ටිකත් ලාබයක් හැටියට සලකන්න පුළුවන් හැබැයි CEB payments නම් වෙලාවට වැටෙයි කියලා බලාපොරොත්තු තිය ගන්න එපා
    මචන් රිලවුන් ඔය solar එකට damage කරනවද ? රිලව් ඉන්න පැති වල දාන්ඩ පුලුවන්ද
     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,648
    8,850
    113
    kandy
    මචන් රිලවුන් ඔය solar එකට damage කරනවද ? රිලව් ඉන්න පැති වල දාන්ඩ පුලුවන්ද
    panels උඩ දිව්වොත් damage වෙන්න පුළුවන් . insurance එකක් දාගන්න
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,137
    12,031
    113
    දම්රෝ බලපන්. පොඩි ඒවා වලින් කරගන්න එපා. දැන් හංදියක් හංදියක් ගානේ සෝලා කඩ . සෝලා හොරු. සල්ලි ගත්තට පස්සේ උන්ව ලොවෙත් අල්ලන්න බැහැ
     
    • Like
    Reactions: Lionzzz