Solidgeeks

chaminV2

Junior member
  • Oct 12, 2014
    95
    21
    8
    ගෙදර ඕයි!
    බෝයිස් ඇන්ඩ් ගර්ල්ස්...අපි සෙට් එකක් පොඩි වැඩක් පටන් ගත්තා :D :cool: පොඩි සප් එකක් ඕනි ඉතින් :yes: වැඩේ නම තමා Solidgeeks.com. මෙකයි වෙන්නෙ සීන් එක.. අපි දැනට කරන්නෙ Stickers, Mugs & POLO type T shirts තමා..

    මෙන්න site එකෙ link එක : Solidgeeks.com

    11.jpg


    Net%20white.jpg


    Java.jpg


    ඉස්සරහට තව products ටිකක් එනවා..Main focus කරලා තියෙන්නෙ IT Industry එකට.. දැනට ගොඩක් Programming Languages,Network, PM වගේ පැති කවර් වෙන්න products දාලා තියෙන්නෙ..Simply තියෙන්නෙ මේල් එකෙන් ලොග් වෙලා Order එක දාන එක තමා :lol: ..Order එක ගන්න පුලුවන් විදි දෙකක් තියෙනව..එකක් අපෙන් ඇවිත් pick කරන්න පුලුවන් නැත්නම් අපි Deliver කරනවා..පොඩ්ඩක් ඉතින් ගිහින් බලලා ඕඩර් එකක් දාමු නෙහ් ඉතින්..අහ්හ් මේ දවස් වල promotion වගයකුත් යනව :yes::cool:

    1 Sticker + 1 Mug + 1 POLO type T shirt ONLY FOR Rs.2000.00
    (Java, .Net, Ubuntu, JS, PHP, Angular, Android, Node JS, Python, Docker) IT Industry එකේ ඉන්නෙ කෙනෙක්ට gift එකක් දෙන්නත් මරු :P:cool:

    All Stickers 20% OFF!
    All Mugs 25% OFF!
    All T shirts 20% OFF!



    ඉතින් එකට පොඩ්ඩක් ගිහින් බලල හොඳද බලල ඕඩර් එකක් දාමු නෙහ්??? :P:love:

    අහ්හ්..කියන්න අමතක වෙනවා තව පොඩ්ඩෙන්..මෙන්න මෙවට ගිහින් LIKE කරල FOLLOW කරල තිබ්බට පාඩු වෙන එකක් නෑ..
    Facebook
    Instagram
     
    Last edited:

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    දැනට Ubuntu විතරයි මචං තියෙන්නේ :oo: ..ඉදිරියේදි ඔබේ ඉල්ලීම ලබා දෙන්න කටයුතු කරනවා සහෝදරයා :yes::cool:
    menna mee wage ekak hoda material ekakin haduwoth mama danna untath kiyannam :P


    Lpn5z8R.jpg





    bN1cCGK.jpg
     

    chaminV2

    Junior member
  • Oct 12, 2014
    95
    21
    8
    ගෙදර ඕයි!

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,373
    13,688
    113
    හැමිනේශන්
    මගෙන් පොඩි අදහසක් විතරයි මචං මේ, පුලුවනිනම් මේ වගේ items print කරහන්, මොකද නිකන් HTML කියල print කරපු T එකක් ගන්නවට වඩා මෙහෙම item එකක් ගන්න ප්‍රවනතාවය වැඩියි කියල මට හිතුන :yes::yes: අලුත් වැඩේට ජය වේවා..!

    image.jpg