සිරාවටම යකෝ.ගෑනිටත් පෙන්නුවා.ඒකිත් හිනාවෙනවාbest comment of the year goes to @PHBhagya![]()
![]()

සිරාවටම යකෝ.ගෑනිටත් පෙන්නුවා.ඒකිත් හිනාවෙනවා![]()
කන්ටැක්ට් එකක් දෙන්න පුලුවන් ඕනෙම නන්
හෝකන්දර සින්හපුර![]()
ප්‍රසිද්ධියෙ ඕව දාල උඹව උස්සං යයි....කන්ටැක්ට් එකක් දෙන්න පුලුවන් ඕනෙම නන්
හෝකන්දර සින්හපුර![]()

@Solo Rider කාට නැතත් මූට දීපන් මචෝ..ඌ සම්පූර්ණ ලියුමක්ම ලියලා මේකේ...2021.05.15,Solorider,
Phbhagya,
කිරි සාමාජික,
කිරිය.
ධානපති කිරි සාමාජික,
කිරිය.
කක්කුස්සියේ වහල සෙවිල්ලීමට ආධාරයක් බලාපොරොත්තුවෙන් ලියමි.
මහත්මයානනි,
දිනකට පෙර ඇද හැලුන ධාරානිපාත වර්ශාව සහ හමාගිය දැඩි සුළං තත්වය හේතුවෙන්,
අප නිවසේ කක්කුස්සියේ වහල අල්ලපු ගෙදර එකාට අයිති වී ඇත.
උගෙන් නැවත කක්කුස්සි වහල ඉල්ලා සිටියද, ඒ පරයා වහලය නැවත ලබාදීම දැඩි සේ ප්‍රතික්ශේප කරනුයේ වහලය උගේ එකක් බව පවසමිනි.
මේ පවතින කාලගුණික තත්වය යටතේ මා හට වහලක් නැති කක්කුස්සියට වී ශරීර කෘත්‍ය නොතෙමී කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇත.
කුඩය ඉහලූ විට සරම පාත් වේ...
සරම ඉස්සූ විට කුඩය පාත්වේ...
දෙකම ඉස්සූ විට.......
ඒ කතා වලින් ඔබට ප්‍රයෝජනයක් නැතැයි සිතමි.
මේ පවතින තත්වයෙන් නිදහස් වීමට මාගේ කකුස්සි වහල අලුතින් සෙවිල්ලීමට සිදුවී ඇත. ඒ සඳහා මා හට අදාල ප්‍රතිපාදන සපයා ගැනීම රටේ පවතින වසංගත තත්වය හමුවේ විශාල අභියෝගයක් වී ඇත.
ඔබ තුමන් විසින් මේ දින වල සිදු කරන ආධාර බෙදා දීමක් පිළිබඳව කිරි නූල් මාර්ගයෙන් මා හට දැන ගැනීමට ලැබිණි.
එම නිසා මාගේ කකුස්සි වහල සෙවිල්ලීම නිමිත්තෙන්, රු 500.00ක මුදලක් ආධාර වශයෙන් ලබා දෙන මෙන් ඔබතුමන්ගෙන්, කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට,
විශ්වාසී,
Phbhagya.

@AnuradhaRa මෙන්න මචං පොඩි දතක් ගලවන සින් එකක්
එහෙත් ජරාව තමයි, තනකොල පුච්චනව වගේ.හොද බඩු නෑ මචන් මේ ටිකේ. Mix එන්නෙ. නැත්නම් පරණයි
හම්මෝ
පුක පොඩ්ඩක් දෙන්නකෝ

මොකක්ද බන් මේ.2021.05.15,Solorider,
Phbhagya,
කිරි සාමාජික,
කිරිය.
ධානපති කිරි සාමාජික,
කිරිය.
කක්කුස්සියේ වහල සෙවිල්ලීමට ආධාරයක් බලාපොරොත්තුවෙන් ලියමි.
මහත්මයානනි,
දිනකට පෙර ඇද හැලුන ධාරානිපාත වර්ශාව සහ හමාගිය දැඩි සුළං තත්වය හේතුවෙන්,
අප නිවසේ කක්කුස්සියේ වහල අල්ලපු ගෙදර එකාට අයිති වී ඇත.
උගෙන් නැවත කක්කුස්සි වහල ඉල්ලා සිටියද, ඒ පරයා වහලය නැවත ලබාදීම දැඩි සේ ප්‍රතික්ශේප කරනුයේ වහලය උගේ එකක් බව පවසමිනි.
මේ පවතින කාලගුණික තත්වය යටතේ මා හට වහලක් නැති කක්කුස්සියට වී ශරීර කෘත්‍ය නොතෙමී කිරීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇත.
කුඩය ඉහලූ විට සරම පාත් වේ...
සරම ඉස්සූ විට කුඩය පාත්වේ...
දෙකම ඉස්සූ විට.......
ඒ කතා වලින් ඔබට ප්‍රයෝජනයක් නැතැයි සිතමි.
මේ පවතින තත්වයෙන් නිදහස් වීමට මාගේ කකුස්සි වහල අලුතින් සෙවිල්ලීමට සිදුවී ඇත. ඒ සඳහා මා හට අදාල ප්‍රතිපාදන සපයා ගැනීම රටේ පවතින වසංගත තත්වය හමුවේ විශාල අභියෝගයක් වී ඇත.
ඔබ තුමන් විසින් මේ දින වල සිදු කරන ආධාර බෙදා දීමක් පිළිබඳව කිරි නූල් මාර්ගයෙන් මා හට දැන ගැනීමට ලැබිණි.
එම නිසා මාගේ කකුස්සි වහල සෙවිල්ලීම නිමිත්තෙන්, රු 500.00ක මුදලක් ආධාර වශයෙන් ලබා දෙන මෙන් ඔබතුමන්ගෙන්, කාරුණිකව ඉල්ලා සිටිමි.
මෙයට,
විශ්වාසී,
Phbhagya.
ආතල්ම පාට් එක මේක මට නම්

තව මේකත්2021.05.15,Solorider,
Phbhagya,
කිරි සාමාජික,
කිරිය.
ධානපති කිරි සාමාජික
කිරිය.

කුඩය ඉහලූ විට සරම පාත් වේ...
සරම ඉස්සූ විට කුඩය පාත්වේ...
දෙකම ඉස්සූ විට.......