මචන් අපෙ office එකෙ අයිය කෙනෙක් ඉන්නව! පොරත් ඔහොමයි! පොර ලන්කාවෙ හැම රූට් එකක්ම වගේ දන්නව. හැබැයි පොර ප්ලෑන් කරල නෙමෙයි යන්නෙ, හිතුන ගමන් ඇඳුන් ටිකත් දාගෙන යනව. පොර දවසක් කිව්ව පොර ලන්කාවෙ කැමතිම තැන කොටුව බස් ස්ටෑන්ඩ් එක කියල. ඒ ඇයි කියල ඇහුවම කිව්වෙ ලන්කාවෙ ගොඩක් තැන් වලට යන්න ඕන බස් එකක් තීනව කියල. පොර යන්නෙ කොහෙද කියල තීරනය කරන්නෙ කොටුව ස්ටෑන්ඩ් එකට ගිහිල්ලලු. උපරිම දවස් 2ක් වගේ ඉන්නෙ. බෑග් එකේ ටූත් බ්‍රශ් එකයි තුවායයි ඕන වෙලාවක තීනව. ඒ කියන්නෙ දැන් යන්න ඕනෙ කියල හිතුනොත් දැන් යනව. පට්ටම ෆ්‍රී එකෙ පොර ඉන්නෙ. ඔෆිස් එකෙ ලෝන් එකක් දාල ලක්ෂ 2/50 ක කැම් එකකුත් ගත්ත මෑතකදි. එහෙම තනියෙන් යන එක පට්ටලු. හැබැයි බස් රූට්, පාරවල් ගැන අයිඩියා එකක් තීන්න ඕනෙ. නැත්තන් අතරමන් උනොත් අබසරනයි! පොර එක පාරක් කිව්ව රත්නපුර පැත්තෙ එහෙමෙහෙ ප්‍රසිද්ද නැති තැන් බලන්න තනියෙන් යන්න හොඳ නෑ කියල. හනික ටෝක් කරන්න පුලුවන් වෙන්න ඕනෙ ඔහොම යනවනන්, දන්නෙ නැති පලාතක සීන් එකක් ගියොත් කාට කියන්නද, පොර කැමතිම රූට් එක කතරගම කොළබලු. පොර බස් වලට පට්ට ආසයි! පොරගෙ හොබී එකත් බස් වල , බස් රූට් වල විස්තර හොයන එක, අපි පාරෙ ඉන්නකොට ඔය දුර ගමන් බස් එකක් ගියොත් ඒකෙ අයිතිකාරයගෙ ඉඳල බස් එකේ හැම පැටිකිරියම පොර දන්නව.
mansge nama mokadda bn ?mul nama? math danna porawal deka thunak innw oya wge






