Somawathie Trip !! සෝමාවතියට ගමනක් !!

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    වටිනවා මචං.අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් ස්තුතියි..

    :D thanks comment ekata

    එල එල.
    මමත් 2002 විතර ගියා.සටන් විරාම කාලෙ :):)
    දැන් නම් ගොඩක් වෙනස් නේ.....


    niyamai ban ae kale thamaa yanna thibbe :D

    දැන් පිනට දහමට යොමු වෙන්න ඕන කාලෙ.:):)
    පරණ පවු ගෙවන්නත් ඕනෙනෙ:yes::yes::yes:
    මාසයකට සැරයක් වත් මෙහෙම තැනකට යන එක හොඳයි:P

    :angry::frown:
     

    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    දැන් GPS වලින්මයි වැඩ ආ... :P

    මගේ ගාවත් තිබ්බා සෝමාවතියේ ගත්ත පික් එකක්.. පේජ් එකේ දාපුවාම බලන්ඩ. :D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් GPS වලින්මයි වැඩ ආ... :P

    මගේ ගාවත් තිබ්බා සෝමාවතියේ ගත්ත පික් එකක්.. පේජ් එකේ දාපුවාම බලන්ඩ. :D

    anuradhapure yanakota nam oke value eka kiyala wedak na malli :yes: ko oyage pic ekath dannako balanna :D

    පට්ට ඈ :cool:

    ලස්සනට ෆොටෝ ටික අරගෙන තියනවා :D

    thanks ice malliyo !! :D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඇත්තම thanx බ්‍රදර් මිට අවුරුදු පහකට කලින් විතර ගිය
    මෙහෙ මොනවද බන් බලන්න තියෙන්නේ ගතයි සිතයි දෙකම සනසා ගන්න ඕන නම් ඔය වගේ පළාතකට යන්න ඕන
    (පෙට්රෝල් කොච්චර ගියාද)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇත්තම thanx බ්‍රදර් මිට අවුරුදු පහකට කලින් විතර ගිය
    මෙහෙ මොනවද බන් බලන්න තියෙන්නේ ගතයි සිතයි දෙකම සනසා ගන්න ඕන නම් ඔය වගේ පළාතකට යන්න ඕන
    (පෙට්රෝල් කොච්චර ගියාද)

    petrol somawathie yannai anuradhapura wate yannai 7500/- k withara ( 654km total ) ithuruth tibba petrol ;)