වටිනවා මචං.අපිත් එක්ක බෙදා ගත්තට ගොඩක් ස්තුතියි..
thanks comment ekataඑල එල.
මමත් 2002 විතර ගියා.සටන් විරාම කාලෙ
දැන් නම් ගොඩක් වෙනස් නේ.....
niyamai ban ae kale thamaa yanna thibbe

දැන් පිනට දහමට යොමු වෙන්න ඕන කාලෙ.
පරණ පවු ගෙවන්නත් ඕනෙනෙ![]()
මාසයකට සැරයක් වත් මෙහෙම තැනකට යන එක හොඳයි![]()









