හෙයි බෝයිස් ගර්ල්ස් ඇන්ඩ් අදර්ස්
මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද සින්දු ටිකක් හොයාගන්න.
මට ඕනා ආදරේ/ජිවිතේ/බලාපොරාත්තු ගැන තියෙන ඒවා.
ටිකක් හිත නිවෙන සින්දු.
බස් බයිලා, තව ඔය ටීවී එකේ යන ඒවා වගේ නෙමෙයි ඕනා මේ තියෙන්නේ උදාහරණ ටිකක්
ඕක මගේ ජිවිතේ තීම් සෝන්ග් එක.
(0.46 ඉදලා අහනකොට පපුව දාලා යනවා නේ?)
ලින්ක් ඕනා නැහැ ගායකයාගේ නම සින්දුව කියන්න පුලුවන්නම්. කරුණාරත්න දිවුල්ගනේ මහත්මයාගේ වගේ සින්දු ලස්සනයි.
දන්නේ නැති අය බම්ප් කරන්න අනිත් අය ටැබ් එක ක්ලෝස් කරන්න
නැත්තන් බැක් යන්න 
thanks 
මට පොඩි උදව්වක් කරන්න පුලුවන්ද සින්දු ටිකක් හොයාගන්න. මට ඕනා ආදරේ/ජිවිතේ/බලාපොරාත්තු ගැන තියෙන ඒවා.

thanks bn
thanks
.