Dual 4G wada kawuda na kiyane?
මචං සයිට් එකේ තිබ්බේ මෙහෙමයි. duel එකෙත් 4G වැඩද?

![]()

e wagema mage nan dual sim use karaddi data auto on off wena scene ekakuth tibba. Sony wala sual sim wala awulak tiyenawa kiyala dakka hariyatama sure na. Mage M4 eke nam eka tibba
Anika 8 GB madi ban OS ekatama 3 GB giihin
Bad Desicion .

8GB ගත්තේ.

අන්තිමේදී M4 එක ගත්තා මචංලා. වැඩි කරදරයක් නෑ සිංගර් එකෙන් ගත්තේ ගෙදරටම ගෙනත් දුන්නා.
ෆෝන් එක රුපියල් 27000/=. ෆෝන් එක මට නම් හොදයි cam එකත් හොදයි. features එක්ක ලාබයි කියලා හිතෙනවා.
පොඩි අවුලකට තියෙන්නේ memory මදිකම8GB ගත්තේ.
එහෙනං ත්‍රෙඩ් එකට රිප්ලයි කරපු ඔක්කොටම තෑන්ක්ස් හොදේ![]()

උබ හොද එකා, ගොඩක් එවුන් ප්‍රශන අහලා නූල් දැම්මාට ගත්තාට පස්සේ ගත්තා කියලවත් කියනේ නෑ, මාත් ඕකක් ගන්න තමා ඉන්නේ
ayyo 8gb 23 singer warranty ekka![]()

උබ හොද එකා, ගොඩක් එවුන් ප්‍රශන අහලා නූල් දැම්මාට ගත්තාට පස්සේ ගත්තා කියලවත් කියනේ නෑ, මාත් ඕකක් ගන්න තමා ඉන්නේ
ade m4 ganna epa ban math aran inne dan oka paranai wage thama
*OTG support na
*pone memory eka madi ban app danna giyahama mala paninawa
*rath wenawa hodatama

තමා ඒකනම් ලොකු අවුලක්ade m4 ganna epa ban math aran inne dan oka paranai wage thama