Sony Xperia X එකක් ගන්න යන්නේ..

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Sony Xperia X එකක් ගන්න යන්නේ..

    gsmarena_001.jpg


    මම Sony Xperia X එකක් ගන්න යන්නේ.. මොකද කියන්නේ කට්ටිය... Update අතින් දැන් Sony 1st.....

    පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තර කියන්නකෝ...

    වෙන බ්‍රෑන්ඩ් එපා.... HTC එපාම උනා,.,..
     

    Katayaa

    Banned
    Jan 31, 2017
    241
    21
    0
    wena brand epa nam api epa kiwwath uba ganne oka. eka nisa ganin.

    danaganima pinisa kiyannam danakat masekata kalin mage yaluwek eka gatta. sathi dekai use kale eka parata phone eka off una.

    full try ekak dunna on karanna bari nisa shop ekata aran giya, mohterboard fault ekaklu. phone eka tama shop eke warranty walata dila.

    sony kiyanne dan gu godak.

    mewa ganan ganna epa uba oka ganin.
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Sony gana nam matat kiyanna tiyene bad exp tamai machan
    oya phone eka nam use karala na
    dan godak aya sony walata yanawa adui

    samsung lg htc wage bran ekakata yanna පීස්
     

    Tharakadj

    Well-known member
  • May 11, 2009
    3,902
    316
    83
    X eke Performance adui eta wada Z5 eka hodai parana unata. Xperia X nathuwa X Performance hari XZ hari ganin. Water resistance wat na danna taramin X eke.
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,340
    20,737
    113
    Panadura
    Sony gana nam matat kiyanna tiyene bad exp tamai machan
    oya phone eka nam use karala na
    dan godak aya sony walata yanawa adui

    samsung lg htc wage bran ekakata yanna පීස්

    මාත් SONY වලින් මාරු වෙන්න ඕනි
    මන් ගාව තියෙන්නේ M4 Aqua එකක්
    Camera එක නම් අන්තිමයි...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    මාත් SONY වලින් මාරු වෙන්න ඕනි
    මන් ගාව තියෙන්නේ M4 Aqua එකක්
    Camera එක නම් අන්තිමයි...

    anika software stable na
    random reboots enawa
    me seen eka nam mama godak sony phone wala dakala tiyenawa
     

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,360
    1
    4,056
    113
    There are lot of fake phones. I bought one (Tab) and it is excellent. Sounds are very good. Only issue is with the camera(but it is a tab and I don't mind). Their ear phone quality is also very good. Battery is also very good. Used it for 1 year without any issue. I recommend it .
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    Z5 Premium එකක් මමත් පාවිච්චි කරන්නේ. මේකේ නම් කියන්න වරදක් නෑ... ඔය ෆෝන් එක ගැන නම් දන්නේ නෑ....මමත් කියන්නේ XZ එකක් ගන්න, ගන්න එකේ... x එකක් ගන්නවට වඩා..... නැත්තම් ටිකක් ඉවසල සම්සුන්ග් S8 එකම ගන්න්න.....:rofl::rofl:
     

    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,274
    647
    113
    Classified
    Sony Xperia Z5 Compact එකක් තියෙන්නේ, මටනම් කියන්න අවුලක් නැ...​
     

    ytheekshana

    Well-known member
  • Feb 21, 2013
    1,181
    368
    83
    Kurunegala
    Z5 Premium එකක් මමත් පාවිච්චි කරන්නේ. මේකේ නම් කියන්න වරදක් නෑ... ඔය ෆෝන් එක ගැන නම් දන්නේ නෑ....මමත් කියන්නේ XZ එකක් ගන්න, ගන්න එකේ... x එකක් ගන්නවට වඩා..... නැත්තම් ටිකක් ඉවසල සම්සුන්ග් S8 එකම ගන්න්න.....:rofl::rofl:
    maath Z5 Premium chrome. habai matath dan nan cam eka epa wela tiyenne.