Sony Xperia X එකක් ගන්න යන්නේ..
මම Sony Xperia X එකක් ගන්න යන්නේ.. මොකද කියන්නේ කට්ටිය... Update අතින් දැන් Sony 1st.....
පාවිච්චි කරන අය පොඩ්ඩක් විස්තර කියන්නකෝ...
වෙන බ්‍රෑන්ඩ් එපා.... HTC එපාම උනා,.,..