SOPA & PIPA ගැන අලුත් තොරතුරු (Updating).....
SOPA & PIPA ගැන අලුත් තොරතුරු (Updating).......
SOPA ( Stop Online Piracy Act) සහ PIPA (PROTECT IP Act) ගැන, ඒ මගුල නිසා වෙච්චි වින්නැහි ගැන කතා කරන්න ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා...

අලුත් නිව්ස් එකක් හම්බුන ගමන් එළකිරියේ එක එක්කෙනා වෙන වෙනවම ත්‍රෙඩ් දානවනේ.....මේක වුනා මේක වුනා කිය කිය.... ඒහෙම ත්‍රෙඩ් දැම්මට කමක් නෑ, ඒ දාපු ගමන් මේකටත් ඇවිල්ලා පොඩි අප්ඩේට් පාරක් කරලා යන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා.....

මේක කලින්ම දාන්න හිතුවේ ඉස්සරහට මොනවයින් මොනවා වෙයිද කියලා දන්නේ නැති නිසා

:/
ස්තූතියි මේ ගැන දැනුවත් කරාට!