SOPA & PIPA ගැන අලුත් තොරතුරු (Updating).....

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    377893_10150703873342576_13848807575_12251987_1651923031_n.jpg
    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඇමරිකන් බල්ලෝ උන් හිතාගෙන ඉන්නේ ඔක්කොම උන්ගේ කියල යකෝ ඉන්ටෙර්නෙට් එකට අයිතිකාරයෝ ඉන්නවද එක ලෝකෙටම අයිති මුන් එනවා ලොකු සීන් දන්නා වල් ඇමරිකන් හැත්ත ඕකුන්ට ඔහොම දිගටම කරොත් හොඳ කෑමක් කනවා MEGAUPLOAD එකෙන් කරපු වැරැද්ද මොකක්ක්ද? උන් කලේ FILE SHARE කරලා දෙන එක විතරයි නේ USERS ලා මොනවා UPLOAD කරත් උන්ට කරන්න දෙයක් නැ අනික ඕකුන් වැඩියෙන් ඕකට වැඩේ දුන්නේ එක චීනේ ලියාපදිංචි කරලා තියන එකක් නිසා කොහොමත් දැන් CHINA නැගගෙන එනවනේ මුන්ට ඔවා දිරවන්නේ නැ හැබය් වැඩි කාලයක් සීන් දන්න වෙන එකක් නම් නෑ උන් බංග වේවා .. :growl::growl:
    උන්ව හැදි ගැවිලිලාම යන්න ඔනේ...........
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Captain ජැක් ස්පැරෝ;11890495 said:
    Mediafire එකටත් වෝර්න් කරලලු තියෙන්නේ.....
    ඒකත් කෙලවෙයිද?:baffled::baffled::baffled:
    Mediafire, RapidShare ඔකොම ඉවරයි වගෙ.. :frown:
     

    malaka2

    Member
    Sep 25, 2006
    299
    16
    0
    Satellite Orbit
    very soon torrents will be gone forever.. like piratebay.. world bandwidth may increase but, major iconomy downfall on paypal,eby and other sites who depend on online money.
     

    teshan_1994

    Well-known member
  • Dec 26, 2008
    2,170
    211
    63
    32
    melbourne
    දැන් ඉතින් කරන්න තියෙන්නේ රුසියාවේ සහය පතන්න තමයි
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    very soon torrents will be gone forever.. like piratebay.. world bandwidth may increase but, major iconomy downfall on paypal,eby and other sites who depend on online money.
    Pirate bay still alive man! :baffled: