මිඩියාෆයර් නැති ලෝකයේ ඇයි අපි තවදුරටත් ජීවත් වෙන්නේ...........අනේ හෆොයි මීඩියා ෆයර්..

උන්ව හැදි ගැවිලිලාම යන්න ඔනේ...........ඇමරිකන් බල්ලෝ උන් හිතාගෙන ඉන්නේ ඔක්කොම උන්ගේ කියල යකෝ ඉන්ටෙර්නෙට් එකට අයිතිකාරයෝ ඉන්නවද එක ලෝකෙටම අයිති මුන් එනවා ලොකු සීන් දන්නා වල් ඇමරිකන් හැත්ත ඕකුන්ට ඔහොම දිගටම කරොත් හොඳ කෑමක් කනවා MEGAUPLOAD එකෙන් කරපු වැරැද්ද මොකක්ක්ද? උන් කලේ FILE SHARE කරලා දෙන එක විතරයි නේ USERS ලා මොනවා UPLOAD කරත් උන්ට කරන්න දෙයක් නැ අනික ඕකුන් වැඩියෙන් ඕකට වැඩේ දුන්නේ එක චීනේ ලියාපදිංචි කරලා තියන එකක් නිසා කොහොමත් දැන් CHINA නැගගෙන එනවනේ මුන්ට ඔවා දිරවන්නේ නැ හැබය් වැඩි කාලයක් සීන් දන්න වෙන එකක් නම් නෑ උන් බංග වේවා ..![]()
Mediafire, RapidShare ඔකොම ඉවරයි වගෙ..Captain ජැක් ස්පැරෝ;11890495 said:Mediafire එකටත් වෝර්න් කරලලු තියෙන්නේ.....
ඒකත් කෙලවෙයිද?

Pirate bay still alive man!very soon torrents will be gone forever.. like piratebay.. world bandwidth may increase but, major iconomy downfall on paypal,eby and other sites who depend on online money.
