~Sound Engineering Course ගැන කතා බහක්~

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    ♪~*RuZza*~♫;13916692 said:
    යකා මතක් කළා විතරයි යක් මුනකුත් දාල..:P

    yakkuth mathak wenawa ehenam :)

    asa subject ekak dan ithin naki wadi set wenna. reason ableton ehema install kara darunu wadi nisa atha arala damma. hondata igena ganin, honda quality sindu hadapan ekakari ewa nathuwa. djvodka kivva wage mona class giyath thaniyama poth kiawala practice karala ganna danumata gahanna bah.
     
    supunbimsara

    Member
    Nov 24, 2012
    16
    2
    0
    Maththegoda, Sri Lanka
    දැන් තමයි මේ thread එක දැක්කෙ.. මටත් මේ ෆීල්ඩ් එක ගැන දරුනු පිස්සුවක් තියනවා.. මික්සින් මාස්ටරින් තමා සදා කල් ඇනෙන්නෙ මටත්... course එකක් කරන්න උවමනාවකුත් තියනවා.. ඒත් දැන්ම කරන්න විදියක් නෑ.. ස්ටූඩියෝ එකක් පටන් ගන්නත් චූටි ආසාවක් තියනවා.. ඉගෙන ගන්නත් ඕනෙ මේ පැත්ත ගැන... ඔක්කොම ඉතිං මේ වගේ thread වලිනුයි.. Youtube එකෙනුයි තමයි..
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda

    arinna epa..:)
    mekata unak thiyanava nam ithin mona kalath nawaththanna ba man danna vidiyata
    aniwa machan...hoda deyak karanava nam kawadawath waradinne na.copy cat wenne nathuwa hoda musician kenek wenna tama matath asawa..:D
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    දැන් තමයි මේ thread එක දැක්කෙ.. මටත් මේ ෆීල්ඩ් එක ගැන දරුනු පිස්සුවක් තියනවා.. මික්සින් මාස්ටරින් තමා සදා කල් ඇනෙන්නෙ මටත්... course එකක් කරන්න උවමනාවකුත් තියනවා.. ඒත් දැන්ම කරන්න විදියක් නෑ.. ස්ටූඩියෝ එකක් පටන් ගන්නත් චූටි ආසාවක් තියනවා.. ඉගෙන ගන්නත් ඕනෙ මේ පැත්ත ගැන... ඔක්කොම ඉතිං මේ වගේ thread වලිනුයි.. Youtube එකෙනුයි තමයි..

    thread ekath ekka digatama inne..:D
    mamath danata nam ehema thamai..:)..mixing mastering side eka godakma self study thamayi eth me field eken issarahata yanna nam piliwelakata karanna onane.mamath me davas wala studio eka hadanna plan karanawa...money ma tama ithin..:P
     
    supunbimsara

    Member
    Nov 24, 2012
    16
    2
    0
    Maththegoda, Sri Lanka
    ♪~*RuZza*~♫;13921908 said:

    ඕවාගෙ prices ගැන නම් කතා නොකරන තරමට හොඳයි.. මමත් ටික ටික ඕනෙ දේවල් එකතු කර ගත්තෙ.. Preamp, Audio Interface, Mic, Keyboard, Headphone ගත්තා.. Monitors දෙකක් ගන්න සල්ලි නෑ :P

    ඉස්සරහට යන්න නම් පිලිවෙලකට ඉගෙන ගන්න වෙනවා තමා..
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ඕවාගෙ prices ගැන නම් කතා නොකරන තරමට හොඳයි.. මමත් ටික ටික ඕනෙ දේවල් එකතු කර ගත්තෙ.. Preamp, Audio Interface, Mic, Keyboard, Headphone ගත්තා.. Monitors දෙකක් ගන්න සල්ලි නෑ :P

    ඉස්සරහට යන්න නම් පිලිවෙලකට ඉගෙන ගන්න වෙනවා තමා..

    afoi ow..price nam anthima asadaranai..:no:
    math studio monitors hoyanawa ganna me davas wala.
    godak aya studio nam karanava eth karana creation kisima standard ekak na melo rahak na...:oo:
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ♪~*RuZza*~♫;13930558 said:
    keyak withara yaida machan mekata
    singapore nam patta ganan bun , india walanm course fee eka 3 years walata 15 lks wage but den india wala quality behla bun ,eelangata yanna thiyenne dubai thama eth ehe 40lks wage yanwa
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    ♪~*RuZza*~♫;13930714 said:
    e money walin mehe hoda studio ekak danna puluwan banz

    ow 70 lks wiyadam karana ekanm aparadyak , man india giye ekai
     
    supunbimsara

    Member
    Nov 24, 2012
    16
    2
    0
    Maththegoda, Sri Lanka
    Course කරන්නත් බර ගානක් යනවා... SAE යන්න ඊටත් වඩා බර ගානක් යනවා.. පොඩ්ඩක් හිතපල්ලාකෝ වෙන මොකක් හරි ක්‍රමයක් මේක ඉගෙන ගන්න... සාම්ප්‍රදායික පැත්තටම හිතන්නෙ නැතුව..