HSV , HPV- bus eke, or public places wala iddi , e lede tyena ekek ape ange nikan gewunat apita bo wenoda bn?
එහෙම නම් වෙන්නෙහ් නැහ් බ0 ..
HPV ගත්තොත් එකට ස්ට්‍ර්යින්ස් තියෙනවා සමහර එවා අල්ලේ පවා තියෙනවා හැබැයි එවා සමාජ රොග කියලා ගනන් ගන්නෙහ් නැහ්
HSV 1 / 2 වෙගේ තියෙන්න පුලුවන් තොල වටේ එහෙම ... ගොඩක් අලුත ඉපදුන ලමයිව පිට මිනිස්සුන්ට අල්ලන්නහ් දෙන්නහ් නැත්තෙ ඔය සින් එක නිසා ..
නිකන් හරි කට වටේ තිබිලා අර පොඩි එකාව කිස් කරොත් එහෙම පොඩි එකාට මොලෙ උන හැදිලා මැරෙන්නහ් උනත් පුලුවන් ...
ලගින් ගිහින් ගැවෙන රොග සමාජ රොග විදිහට ගැනෙන්නෙහ් නැහ් .. එහෙම සමාජ රොග හැදෙන්නෙත් නැහ්
අඩෝ එහෙම සීන් එකක් ද ?
ඔය සැලොන් වල දැලි පිහියෙන් යන්තං කැපුනත් හැදෙනව
සිරින්ජ කට්ටක් ඇනුනත් හැදෙනව කියන්නෙ බොරු ද ?
වයිරල් ලොඩ් එක වැඩි එකෙක් ගෙ නම් සොරිම තමා .. ඔවා වෙන්න පුලුවන් දෙවල් බොරු නෙමෙහ්
------
Post added on Apr 11, 2023 at 12:27 AM
සමාජ රෝගයක ලක්ෂණ එලියට එන්න කොච්චර වගේ දවසක් යනවද බං?
දැන ගන්න විතරයි අහන්නෙ.
රොගේ අනුව වෙනස් බ0. HIV නම් සති 3ක් 4ක් යද්දි රිපොර්ට් වල පෙන්නන්න ගන්නවා අයෙ මාස 2ක් 3ක් යද්දි පෙන්නවා ..
සිම්ටම් මෙකයි කියලා කියන්නහ් බැහ් එකකට එකක් වෙනස් වෙන්න පුලුවන් ..
උන තමා වැඩියෙන්ම තියෙන්නෙහ් .. උනත් එක්ක අනිත් එවා එන්න පුලුවන්
------
Post added on Apr 11, 2023 at 12:29 AM