Spa යන්නෙ පරිස්සමෙන්

charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    @Emios

    My_Time_Has_Come.jpg
    ඔයා පහසු ගෙවිමේ ක්‍රමයට ටට ගන්නවා කියන්නෙහ් ඇත්තද ?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Truvada
    පාවිච්චි කරනවා PeP එහෙම නැත්තම් Post Exposure Prophylaxis එකක් විදිහට. HIV තියෙනහ් කියලා හිතුන කෙනෙක් එක්ක හිටියොත් පැය 72ක් ඇතුතුල ඔක දෙනවා එ කෙනාට හැදෙන එක නවත්තන්නහ් ...
    ඔක ගැන ත්‍රිඩ් එකෙ කියලා තියෙනවා ..
    හැබැයි ඔක නිකන් බොන්න බැහ් ගන්න කලින් සැහෙන්න දෙවල් කරන්නහ් ඔනි ලිවර් ස්කැන් කරන්නහ් ඔනි ඔකෙන් ලිවර් එකට ලොකු අෆැක්ට් එකක් වෙනවා .. නොදැන ආතල් එකට බිව්වොත් නම් වකුගඩු ලෙෆ්ට් වෙනවා
    ගවර්මන්ට් එකට විතරයි ඔක ඩිස්ට්‍රිබුයුට් කරන්නහ් පුලුවන් දන්න විඩිහට

    ගොඩක් ස්තූතියි බ්‍රදර්!
     

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,047
    6,395
    113
    kandy
    කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මේ නෑ කලුවෝ. මේක දැම්මේ පොඩි රිමයින්ඩර් එකක් දෙන්න.

    සින්හලු දැන් HIV cases අම්බානෙකට වැඩි වේගන එන්නෙ. Spa වලින් අම්බානෙකට බෝ වෙනව. HIV විතරක් නෙමෙයි ගොඩක් STD types වැඩි වෙලා තියන්නෙ. Spa යන බඩු ගහන උන් දෙපාරක් හිතපල්ලා.

    මේක කියන්න හිතුනෙ අද ගෑනි කියපු කතාවක් නිසයි. පොඩි කොල්ලෙක් හොස්පිටල් එකට ඇවිල්ල උට STD කියල තමයි හිතල තියන්නෙ හැබැයි චෙක් කරාම උට HIV. Spa ගිහින් අහවල් වැඩේ කරන්න ගිහින් තමයි බෝ කරගෙන තියන්නෙ.

    HSV, HPV වගෙ STD types කෙල වලිනුත් හැදෙනව කියල අමතක කරන්න එපා.

    අමාරුව වැඩිම උනාම අත් වැඩක් කරලා ශේප් වෙන්න බලපල්ලා. Spa, බඩු ගහන්න යන්න කලින් දෙපාරක් නෙමෙයි 100 පාරක් හිතපල්ලා.
    Bump

    නැ මචන්, doctor සේරම ටෙස්ට් ටික ලියල දුන්න එක පාර , but වෙන මොකක් හරි symptom එකක් ආපු ගමන් නැවත නැවත ටෙස්ට් කළා බයට .

    අනික මු spa ගිහින් ගහල නැ , hand only , නමුත් මේක kallage pussy එක අල්ලලා.

    he had a mild burning sensation when peeing from time to time for a long period, but all the reports came as normal.
    Pussy eka alluwama hadenawada?

    Anika alluwath eeta passe hariyata sterilisation kara nm hari ne
    ------ Post added on Oct 16, 2024 at 6:44 PM

    Room yannath bayai ehema baluwoth. Dan owa thiyena un oye adawal walath idala yanawane. Aniwa owa gawenawane bed sheet wala. :baffled: Haiyoooo athal loke iwarai. Athata thama dan sapa denna wenne
    Baya hithenawa mewa kiyawaddi
    ------ Post added on Oct 16, 2024 at 6:45 PM

    නෑ බං. මේ කියන විදිහට බොඩි මසාජ් එකක් දාගත්තත් SD එන්න පුලුවන්නෙ. :rolleyes:
    Ekane
    Bayee baaa
    (Spa yanne na, gihin nuth na)

    Habai massage ekak ganna ekath bayai dan nam
    ------ Post added on Oct 16, 2024 at 6:49 PM