අද Spark Plug ගැන දාලා තිබිබ නිසා අහන්න හිතුනේ
බයික් එකේ Spark Plug km කීයකට පාරක් මාරු කරන්න ඕනේද?
full/normal service එකකදීවත් බලන්නේ නෑනේ service station එකෙන්
මෝඩ ප්රශ්ණයක්ද?