Specialize කරන්න උදව්වක් ඕන

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    Specialize කරන්න උදව්වක් ඕන

    කිරියේ IT සීනියර් අයියලගේ උදවු ඕන. මචන්ලා specialization කරන්න හොද මොනවද? :confused:
    මගේ CGPA එකට කරන්න පුලුවන් මෙන්න මේ ටික. හොඳ job field එකක් අල්ලන්න පුලුවන් එකක් කියන්න.

    1. Cyber Security.
    2. Information Technology.
    3. Interactive Media.
     
    • Like
    Reactions: Elysium and lilman

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar565650_2.gif

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    ඇයි SE කරන්න GPA මදිද ? IT කලොත් Job opportunities area එක වැඩියි.. Cyber කලොත් Foreign Job Opportunities ගොඩක් හොදයි. Interactive Media ගැන නම් දන්නෙ නැ​
     
    Last edited:

    podi.kollo

    Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඇයි SE කරන්න GPA මදිද ? IT කලොත් Job opportunities area එක වැඩියි.. Cyber කලොත් Foreign Job Opportunities ගොඩක් හොදයි. Interactive Media ගැන නම් දන්නෙ නැ​

    SE කරන්න මදි :D මන් ලන්කාවේ අවුරුදු 5 ක් විතර job එකක් කරලා foreign ජොබකට apply කරන්න තමා හිතන් ඉන්නේ :rolleyes:
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    SE කරන්න මදි :D මන් ලන්කාවේ අවුරුදු 5 ක් විතර job එකක් කරලා foreign ජොබකට apply කරන්න තමා හිතන් ඉන්නේ :rolleyes:

    Then do specialization on IT and do Cyber Security as Masters!!!... :yes::yes::yes:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    SE කරන්න මදි :D මන් ලන්කාවේ අවුරුදු 5 ක් විතර job එකක් කරලා foreign ජොබකට apply කරන්න තමා හිතන් ඉන්නේ :rolleyes:

    Cyber කරන්න මල්ලි එහෙනම්. Msc එකක් වගේ කරගත්තොත් හොදයි
     
    • Like
    Reactions: podi.kollo

    vjanu

    Active member
  • Sep 6, 2015
    252
    139
    43
    Colombo
    කිරියේ IT සීනියර් අයියලගේ උදවු ඕන. මචන්ලා specialization කරන්න හොද මොනවද? :confused:
    මගේ CGPA එකට කරන්න පුලුවන් මෙන්න මේ ටික. හොඳ job field එකක් අල්ලන්න පුලුවන් එකක් කියන්න.

    1. Cyber Security.
    2. Information Technology.
    3. Interactive Media.

    Kolla SLIIT wage;);) IT tama lankawe jobs wadiyen tyenne.Anek ewata nm adui jobs lankawe
     
    • Like
    Reactions: podi.kollo