Specialize කරන්න උදව්වක් ඕන
කිරියේ IT සීනියර් අයියලගේ උදවු ඕන. මචන්ලා specialization කරන්න හොද මොනවද? 
මගේ CGPA එකට කරන්න පුලුවන් මෙන්න මේ ටික. හොඳ job field එකක් අල්ලන්න පුලුවන් එකක් කියන්න.
1. Cyber Security.
2. Information Technology.
3. Interactive Media.

මගේ CGPA එකට කරන්න පුලුවන් මෙන්න මේ ටික. හොඳ job field එකක් අල්ලන්න පුලුවන් එකක් කියන්න.
1. Cyber Security.
2. Information Technology.
3. Interactive Media.

මන් ලන්කාවේ අවුරුදු 5 ක් විතර job එකක් කරලා foreign ජොබකට apply කරන්න තමා හිතන් ඉන්නේ 