Speedtest.net සයිට් එකෙන් බොරු speed result

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    4640465865.png
     
    ඊයේ පෙරේදා ඉන්ටර්නෙට් ස්ලොව් වෙලා අපිට ඇඩිලා ඉන්න අතරේ සමහරු නම් මාරම ස්පීඩ් පෙන්නනවා. සමහර වෙලාවට අපිටම හිතෙනවා මේවා ඇත්තද කියලා. ගොඩක්ම අය දාන්නේ බොරු රිසාල්ට්... ඒත් උඹලා කියාවි ඒවා ඩිරෙක්ට් ලින්ක් කියලා. PHP කෝඩ් එකක් console රන් කරලා ඔය සයිට් එක රවට්ටන්න පුලුවන් බන්. මෙන්න බලපන් උදාහරණ ටිකක්

    4639878147.png

    4639879514.png

    4639880310.png

    4639881535.png

    බලපන් සේරම ඉමේජ් තියෙන්නේ speedtest.net සයිට් එකේමයි. මීට පස්සේ ලොකු ස්පීඩ් පෙන්නන එකෙක් දැක්කොත් මොනා හරි ඩවුන්ලෝඩ් වෙනවා වීඩියෝ කරලා එවන්න කියන්න. අන්න එතකොට හොරාට ඇඬෙනවා:lol:

    karana hati kypn ithin
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය සයිට් එක ඇත්ත කිව්වත් ව්ඩක් නැනේ බන්.. අපේ උන් ඔක්කොම තොරගන්නේ අල්ලපු රටේ සර්වර්. ඉතින් මේ හුන්ඩු දුර කොහොමත් ස්පීඩ්. තොරගනිල්ලකො සවුත් ඇෆ්‍රිකා පැත්තේ සර්වර් එකක්.. මොකද අපි යන සයිට් ඔක්කොම හොස්ට් වෙන්නේ ඉන්දියාවේ නෙමෙයිනේ..
     
    tharindutpk

    Active member
  • Jan 20, 2013
    293
    22
    28
    ඊයේ පෙරේදා ඉන්ටර්නෙට් ස්ලොව් වෙලා අපිට ඇඩිලා ඉන්න අතරේ සමහරු නම් මාරම ස්පීඩ් පෙන්නනවා. සමහර වෙලාවට අපිටම හිතෙනවා මේවා ඇත්තද කියලා. ගොඩක්ම අය දාන්නේ බොරු රිසාල්ට්... ඒත් උඹලා කියාවි ඒවා ඩිරෙක්ට් ලින්ක් කියලා. PHP කෝඩ් එකක් console රන් කරලා ඔය සයිට් එක රවට්ටන්න පුලුවන් බන්. මෙන්න බලපන් උදාහරණ ටිකක්

    4639878147.png

    4639879514.png

    4639880310.png

    4639881535.png

    බලපන් සේරම ඉමේජ් තියෙන්නේ speedtest.net සයිට් එකේමයි. මීට පස්සේ ලොකු ස්පීඩ් පෙන්නන එකෙක් දැක්කොත් මොනා හරි ඩවුන්ලෝඩ් වෙනවා වීඩියෝ කරලා එවන්න කියන්න. අන්න එතකොට හොරාට ඇඬෙනවා:lol:

    ඒක හරියන්නේ නෑ බන්. IDM එකේ ඩවුන්ලෝඩ් ස්පීඩ් එකත් වෙනස් කරන්න පුළුවන් :D:D
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa

    කාව රැවැට්ටුවත් තමන්ව තමන්ට රවට්ට ගන්න බෑ බන්. ඉතින් ඕවා කරලා වැඩක් නෑ. ඒක නෙවෙයි උබට රිදිලා නේ මේ ත්‍රේඩ් එක දැම්මේ?