SPOTIFY අහල පොශ් වෙන්න හදන උන් 😣😣

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    Spotify අහන්නෙ පොශ් වෙන්න නම් නෙමෙයි,,උන්ගෙ Algorythem එක මාර Advance. 🤟🤟

    Youtube එකේ එන recomendation වගේ කියල හිතන් ඉන්නවනම් ඉතින් කොහොමත් උබලට spotify ගැලපෙන්නෙ නෑ. Yourube එකේ බස් සින්දුවක් අහන් සැපෙන්ම ඉදහන් බ්‍රෝ 😅😅 පාඩුවෙ සින්දු අහන උන්ට ජනේලෙන් පුප දෙන්න එන්නෙපා,කුහක හැත්ත.

    සල්ලි නෑ ,ඩේටා නෑ කියල හිතන් ඉන්න ගොබ්බ හැතිකරේ වෙත,

    Spotify එකේ free සින්දු අහන්න පුලුවන්. හැබැයි Ad play වෙනව. ඒකට ඉතින් උන්ට බැනල බෑනෙ. උන් අද රිලීස් වෙන Album එක හෙට උබලට ගෙඩි පිටින් free අහන්න දෙන්නෙ අහවල් අමාරුවකටද,,ඒ නිසා ඒක ටිකක් මැනේජ් කරගනින්. නැත්තම් සල්ලි දීල සින්දු අහන උන ඉරිසියා නොකර කුබුරක් හේනක් කොටන් නොදී ඉදහන්.

    ඩේට ප්‍රශ්නයක් නම් ගොඩක් උන් headset use කරන නිසා low quality දාල අහපන්.පැයකටම යන්නෙ 10 or 11MB වගෙ. ඒක එහෙම අවුලක් නැති තරම්. උබල youtube එකෙ ලන්කාවෙ ගොබ්බයොන්ගෙ අදෝනා අහන්නත් එක video එකකට 30mb වගේ waste කරන එකේ උඩ කියල තියෙන amount එක නම් ගානක් නැති තරම්.

    මට දැනට හම්බුන විදියට usage එක මෙන්න මේක.

    PdzJ4UA.jpg

    ඔය මොන අවුල තිබ්බත් මේකෙ ඉන්න ගොබ්බයන්ගෙ කුහකකම නම් යන්නෙ නෑ,එකෙක් කැමැත්තෙන් සල්ලි දීල සින්දු ඇහුවත් එහා පැත්තෙ ඉන්න පුවක් කේවට්ටපිටියගෙ අමාරිස් ට (පු.කේ.අමාරිස්ට) පට්ට කැසිල්ලක් එනව. ඔන්න පටන් ගන්නව Youtube එක හොදයි අදෝනාව 😣😣

    හරි බන් ඉතින් හොදයි,okay,උබ අහපන්. අපිට මේකත් හොදයි වගේ ✌️✌️උබත් ඩේටා කපන් සින්දු අහනව. මාත් ඩේට කපන් සින්දු අහනව. උබත් ඇඩ් බල බල සින්දු අහනව. Spotify එකේ සල්ලි දීල ගන්න බැරි එකත් ඇඩ් බල බල සින්දු අහනව.පුලුවන් එකා සල්ලි දීල අහනව 😅😅 ඇයි මේ කැසිල්ලක් 😂😂

    Private Uni. යන් උන් දැක්කාම Government Uni. යන උන් දගලනව වගේ. 😂😂

    හැමෝගෙම එකම අරමුන නම් ඇයි බන් මේ ගොඩ බාස්ල හැමතැනම.ඇගිල්ලෙන් ඇනල කියන්න එන්නෙ ඕක එපා මේක හොදයි කියල 😣😣

    පොඩ්ඩක් අලුත් දෙය්ක් ආවම try කරහල්ල.ඒ කාලෙ වයසක අයට ගතානුගතිකයි කියනව වගේ උබලටත් තියෙනව නවීන ගතානුගතික බවක්.ඒක මාර modern. හැබැයි ගතානුගතිකයි.😑😑 Just Try Men.ඉතින් ඒක සෙට් වෙන්නෙ නැත්තම් අයින් වෙයන්.Okay.

    ඔය එකක්වත් කරන්න බැරි නම් අර Spotify අහන්නෙ පොශ් උන් කියන ලේබල් එකවත් නොගහ ඉදපන්.හැබැයි එහෙම හිතාගෙන ලොකු ලයින් දෙන්න ඕව අහනවනම්,, අනෙ මෙහ් රෙද්ද පොශ්. Play Store එකෙන් ඇප් එකක් දාගත්ට්ත්ත ගමන් පොශ් වෙනවනම් බැරිය 😂😂😂

    මම සාමනයෙන් සින්දු අහන කෙනෙක්. වෙනස් දේවල් අහන්න කැමති කෙනෙක් විදියට මාරම usefull.උන්ගෙ suggestions දෙන Algo. එක මාරම advance. ඒ නිසා ගොඩක් හොදයි කියල හිතෙනව. (නිතරම සින්දු අහන කෙනෙක් නිසා මගේ personal openion එක.) මගේ Youtube එකේ වෙනම playlist එකක් තියෙනව. Spotify එකේ වෙනම තියෙනව. දෙකම හොදයි.ඒ උනාට Spotify suggestions are damn perfect 😍😍

    ත්‍රෙඩ් එක් දැම්මෙ ඩේට යූසේජ් එක ගැන ගොඩ්ක් අයට idea එකක් නෑ.ඒක නිස. මාත් spotify කාපු එකෙක් නෙමෙයි.හැබැයි ඔය කට්ටිය කියන තරම් සීන් එකක් නෑ. ✌️✌️ කෑ ගහන උන්ගෙ මානසිකත්වෙ දැකල පොඩි ආතල් එකක් ආව. 😂😂

    ඔය ඩේට usage වෙනස් වෙනවනම් අපිවත් දැනුවත් කරහන්. මට ඔය හම්බුන එකක් පෝස්ට් කරේ.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    spotify supiri bn. unge suggestion patta.
    spotify ahuwa kiyala posh kiyanne mokakhari oluwe awulak thiyena un thama, spotify free tier eka thiyenawa, eka hodatama hodai. youtube eken ahanawata wada adu data yanne stream kalama video nathi nisa.
    godak sindu ahana kenekta spotify superb, youtube hodai ithin sindu kipayak ahanna. hours ganan youtube ahanawanam data godak yanawa spotify walata wada.
    anith eka illegal download mp3 ahuwama artist ta benefit ekak na. but spotify, youtube free tier ekenhari ahuwama artisita income ekak enawa. as i know, Spotify stream pays bit more than youtube stream/view
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,786
    113
    Homagama
    Spotify අහන්නෙ පොශ් වෙන්න නම් නෙමෙයි,,උන්ගෙ Algorythem එක මාර Advance. 🤟🤟

    Youtube එකේ එන recomendation වගේ කියල හිතන් ඉන්නවනම් ඉතින් කොහොමත් උබලට spotify ගැලපෙන්නෙ නෑ. Yourube එකේ බස් සින්දුවක් අහන් සැපෙන්ම ඉදහන් බ්‍රෝ 😅😅 පාඩුවෙ සින්දු අහන උන්ට ජනේලෙන් පුප දෙන්න එන්නෙපා,කුහක හැත්ත.

    සල්ලි නෑ ,ඩේටා නෑ කියල හිතන් ඉන්න ගොබ්බ හැතිකරේ වෙත,

    Spotify එකේ free සින්දු අහන්න පුලුවන්. හැබැයි Ad play වෙනව. ඒකට ඉතින් උන්ට බැනල බෑනෙ. උන් අද රිලීස් වෙන Album එක හෙට උබලට ගෙඩි පිටින් free අහන්න දෙන්නෙ අහවල් අමාරුවකටද,,ඒ නිසා ඒක ටිකක් මැනේජ් කරගනින්. නැත්තම් සල්ලි දීල සින්දු අහන උන ඉරිසියා නොකර කුබුරක් හේනක් කොටන් නොදී ඉදහන්.

    ඩේට ප්‍රශ්නයක් නම් ගොඩක් උන් headset use කරන නිසා low quality දාල අහපන්.පැයකටම යන්නෙ 10 or 11MB වගෙ. ඒක එහෙම අවුලක් නැති තරම්. උබල youtube එකෙ ලන්කාවෙ ගොබ්බයොන්ගෙ අදෝනා අහන්නත් එක video එකකට 30mb වගේ waste කරන එකේ උඩ කියල තියෙන amount එක නම් ගානක් නැති තරම්.

    මට දැනට හම්බුන විදියට usage එක මෙන්න මේක.

    PdzJ4UA.jpg

    ඔය මොන අවුල තිබ්බත් මේකෙ ඉන්න ගොබ්බයන්ගෙ කුහකකම නම් යන්නෙ නෑ,එකෙක් කැමැත්තෙන් සල්ලි දීල සින්දු ඇහුවත් එහා පැත්තෙ ඉන්න පුවක් කේවට්ටපිටියගෙ අමාරිස් ට (පු.කේ.අමාරිස්ට) පට්ට කැසිල්ලක් එනව. ඔන්න පටන් ගන්නව Youtube එක හොදයි අදෝනාව 😣😣

    හරි බන් ඉතින් හොදයි,okay,උබ අහපන්. අපිට මේකත් හොදයි වගේ ✌️✌️උබත් ඩේටා කපන් සින්දු අහනව. මාත් ඩේට කපන් සින්දු අහනව. උබත් ඇඩ් බල බල සින්දු අහනව. Spotify එකේ සල්ලි දීල ගන්න බැරි එකත් ඇඩ් බල බල සින්දු අහනව.පුලුවන් එකා සල්ලි දීල අහනව 😅😅 ඇයි මේ කැසිල්ලක් 😂😂

    Private Uni. යන් උන් දැක්කාම Government Uni. යන උන් දගලනව වගේ. 😂😂

    හැමෝගෙම එකම අරමුන නම් ඇයි බන් මේ ගොඩ බාස්ල හැමතැනම.ඇගිල්ලෙන් ඇනල කියන්න එන්නෙ ඕක එපා මේක හොදයි කියල 😣😣

    පොඩ්ඩක් අලුත් දෙය්ක් ආවම try කරහල්ල.ඒ කාලෙ වයසක අයට ගතානුගතිකයි කියනව වගේ උබලටත් තියෙනව නවීන ගතානුගතික බවක්.ඒක මාර modern. හැබැයි ගතානුගතිකයි.😑😑 Just Try Men.ඉතින් ඒක සෙට් වෙන්නෙ නැත්තම් අයින් වෙයන්.Okay.

    ඔය එකක්වත් කරන්න බැරි නම් අර Spotify අහන්නෙ පොශ් උන් කියන ලේබල් එකවත් නොගහ ඉදපන්.හැබැයි එහෙම හිතාගෙන ලොකු ලයින් දෙන්න ඕව අහනවනම්,, අනෙ මෙහ් රෙද්ද පොශ්. Play Store එකෙන් ඇප් එකක් දාගත්ට්ත්ත ගමන් පොශ් වෙනවනම් බැරිය 😂😂😂

    මම සාමනයෙන් සින්දු අහන කෙනෙක්. වෙනස් දේවල් අහන්න කැමති කෙනෙක් විදියට මාරම usefull.උන්ගෙ suggestions දෙන Algo. එක මාරම advance. ඒ නිසා ගොඩක් හොදයි කියල හිතෙනව. (නිතරම සින්දු අහන කෙනෙක් නිසා මගේ personal openion එක.) මගේ Youtube එකේ වෙනම playlist එකක් තියෙනව. Spotify එකේ වෙනම තියෙනව. දෙකම හොදයි.ඒ උනාට Spotify suggestions are damn perfect 😍😍

    ත්‍රෙඩ් එක් දැම්මෙ ඩේට යූසේජ් එක ගැන ගොඩ්ක් අයට idea එකක් නෑ.ඒක නිස. මාත් spotify කාපු එකෙක් නෙමෙයි.හැබැයි ඔය කට්ටිය කියන තරම් සීන් එකක් නෑ. ✌️✌️ කෑ ගහන උන්ගෙ මානසිකත්වෙ දැකල පොඩි ආතල් එකක් ආව. 😂😂

    ඔය ඩේට usage වෙනස් වෙනවනම් අපිවත් දැනුවත් කරහන්. මට ඔය හම්බුන එකක් පෝස්ට් කරේ.
    මට නම් පෙන්න බැ ඔය ඩේටා නැ කියලා නෙට් එකේ අඩන වේස හැත්තව. එන්න බැරිනම් නැවිත් ඉන්න ඕනා. දරන්න බැරි හුත්තවත් කරන්න ඇවිත් කරන එවුන්ට ඉරියාකර කර පුප් ගහනවා
     
    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ

    අනේ අම්මපා උබලට ගෙවල් වල වැඩ නැද්ද?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,191
    1
    100,999
    113
    34
    Kalutara
    මට low qualitiy එකෙන් අහන්න පැය දෙකකට රුපියල් 5ක ඩේටා යනවා. ඒ කියන්නේ 43mbක්.

    අනික අවුරුද්දටම රුපියල් 500ක් වියදම් කරලා ස්පොටිෆයි ගන්න එකට මොන පොෂ් ද බන්. අපේ උන් හිතන්නේ ඉංග්‍රීසි සින්දු අහන එකත් පොෂ් කියලනේ. මාර ළදරු ආතල් තමා..

    ස්පොටිෆයි එකේ ආසම දේ තමා සින්දුවෙන් සින්දුව මාරු වෙද්දී මැද gap නොතියා ප්ලේ කරන්න පුළුවන් එක. 😍
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980

    මාසේකට 500, අවුරුද්දකට නෙවේ
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    සිංදු ෆෝන් එකට ඩවුන් ලෝඩ් කරගෙන ප්ලේ ලිස්ට් හදන් සිංදු අහන එකෙක්
    shahrukhkhan41596116759.jpg

    SPOTIFY ඇප් එක දාගෙන චිල් එකේ සිංදු අහන එකෙක්.
    MV5BMjc5NTM5NjUyMV5BMl5BanBnXkFtZTgwMDEwMzU1OTE@._V1_UY1200_CR84,0,630,1200_AL_.jpg

    අපි අහන්නෙ Spotify. ඒකේ ඇල්ගෝරිදම් එක පට්ට. යූ ටියුබ් අහන්නෙ ගූ කබ්බෝ ගගා මේකේ ත්‍රෙඩ් දදා හැමිනෙන්න හදන එකෙක්
    Iraj.jpg
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    ඔව් විශේශයෙන් මේ ත්‍රෙඩ් එක දැම්මා වගේ 2000 න් පස්සෙ ඉපදුනු සරමේ පිහිදන්න තිබ්බ උන්. 😂😂

    අනේ අම්මපා උබලට ගෙවල් වල වැඩ නැද්ද?
    සිරාවටම මේක දාපු එකා හුගක් පොඩි එකෙක් වෙන්න ඕනි. ඌ මොන බයිල ගැහුවත් අනුන් කියන ඒව අනුව ඌගෙ life goals decisions ගන්න එකෙක්. 😂😅