Spotify අහන්නෙ පොශ් වෙන්න නම් නෙමෙයි,,උන්ගෙ Algorythem එක මාර Advance. 

Youtube එකේ එන recomendation වගේ කියල හිතන් ඉන්නවනම් ඉතින් කොහොමත් උබලට spotify ගැලපෙන්නෙ නෑ. Yourube එකේ බස් සින්දුවක් අහන් සැපෙන්ම ඉදහන් බ්රෝ
පාඩුවෙ සින්දු අහන උන්ට ජනේලෙන් පුප දෙන්න එන්නෙපා,කුහක හැත්ත.
සල්ලි නෑ ,ඩේටා නෑ කියල හිතන් ඉන්න ගොබ්බ හැතිකරේ වෙත,
Spotify එකේ free සින්දු අහන්න පුලුවන්. හැබැයි Ad play වෙනව. ඒකට ඉතින් උන්ට බැනල බෑනෙ. උන් අද රිලීස් වෙන Album එක හෙට උබලට ගෙඩි පිටින් free අහන්න දෙන්නෙ අහවල් අමාරුවකටද,,ඒ නිසා ඒක ටිකක් මැනේජ් කරගනින්. නැත්තම් සල්ලි දීල සින්දු අහන උන ඉරිසියා නොකර කුබුරක් හේනක් කොටන් නොදී ඉදහන්.
ඩේට ප්රශ්නයක් නම් ගොඩක් උන් headset use කරන නිසා low quality දාල අහපන්.පැයකටම යන්නෙ 10 or 11MB වගෙ. ඒක එහෙම අවුලක් නැති තරම්. උබල youtube එකෙ ලන්කාවෙ ගොබ්බයොන්ගෙ අදෝනා අහන්නත් එක video එකකට 30mb වගේ waste කරන එකේ උඩ කියල තියෙන amount එක නම් ගානක් නැති තරම්.
මට දැනට හම්බුන විදියට usage එක මෙන්න මේක.
ඔය මොන අවුල තිබ්බත් මේකෙ ඉන්න ගොබ්බයන්ගෙ කුහකකම නම් යන්නෙ නෑ,එකෙක් කැමැත්තෙන් සල්ලි දීල සින්දු ඇහුවත් එහා පැත්තෙ ඉන්න පුවක් කේවට්ටපිටියගෙ අමාරිස් ට (පු.කේ.අමාරිස්ට) පට්ට කැසිල්ලක් එනව. ඔන්න පටන් ගන්නව Youtube එක හොදයි අදෝනාව
හරි බන් ඉතින් හොදයි,okay,උබ අහපන්. අපිට මේකත් හොදයි වගේ
උබත් ඩේටා කපන් සින්දු අහනව. මාත් ඩේට කපන් සින්දු අහනව. උබත් ඇඩ් බල බල සින්දු අහනව. Spotify එකේ සල්ලි දීල ගන්න බැරි එකත් ඇඩ් බල බල සින්දු අහනව.පුලුවන් එකා සල්ලි දීල අහනව 
ඇයි මේ කැසිල්ලක් 

Private Uni. යන් උන් දැක්කාම Government Uni. යන උන් දගලනව වගේ.
හැමෝගෙම එකම අරමුන නම් ඇයි බන් මේ ගොඩ බාස්ල හැමතැනම.ඇගිල්ලෙන් ඇනල කියන්න එන්නෙ ඕක එපා මේක හොදයි කියල

පොඩ්ඩක් අලුත් දෙය්ක් ආවම try කරහල්ල.ඒ කාලෙ වයසක අයට ගතානුගතිකයි කියනව වගේ උබලටත් තියෙනව නවීන ගතානුගතික බවක්.ඒක මාර modern. හැබැයි ගතානුගතිකයි.
Just Try Men.ඉතින් ඒක සෙට් වෙන්නෙ නැත්තම් අයින් වෙයන්.Okay.
ඔය එකක්වත් කරන්න බැරි නම් අර Spotify අහන්නෙ පොශ් උන් කියන ලේබල් එකවත් නොගහ ඉදපන්.හැබැයි එහෙම හිතාගෙන ලොකු ලයින් දෙන්න ඕව අහනවනම්,, අනෙ මෙහ් රෙද්ද පොශ්. Play Store එකෙන් ඇප් එකක් දාගත්ට්ත්ත ගමන් පොශ් වෙනවනම් බැරිය

මම සාමනයෙන් සින්දු අහන කෙනෙක්. වෙනස් දේවල් අහන්න කැමති කෙනෙක් විදියට මාරම usefull.උන්ගෙ suggestions දෙන Algo. එක මාරම advance. ඒ නිසා ගොඩක් හොදයි කියල හිතෙනව. (නිතරම සින්දු අහන කෙනෙක් නිසා මගේ personal openion එක.) මගේ Youtube එකේ වෙනම playlist එකක් තියෙනව. Spotify එකේ වෙනම තියෙනව. දෙකම හොදයි.ඒ උනාට Spotify suggestions are damn perfect

ත්රෙඩ් එක් දැම්මෙ ඩේට යූසේජ් එක ගැන ගොඩ්ක් අයට idea එකක් නෑ.ඒක නිස. මාත් spotify කාපු එකෙක් නෙමෙයි.හැබැයි ඔය කට්ටිය කියන තරම් සීන් එකක් නෑ.
කෑ ගහන උන්ගෙ මානසිකත්වෙ දැකල පොඩි ආතල් එකක් ආව. 

ඔය ඩේට usage වෙනස් වෙනවනම් අපිවත් දැනුවත් කරහන්. මට ඔය හම්බුන එකක් පෝස්ට් කරේ.