Spring Mattress එකක් ගන්න ඕනෙ

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    අර කවුරු හරි දාල තිබ්බා නේද FOX කියලා බ්‍රැන්ඩ් එකක් අඩුවට තියනවා කියලා
    දම්රෝ එක නං ං 72x78 එකක් ගත්තා 45ක්ද කොහෙද උනේ, අඟල් 10. අඟල් 12 ගත්තොතින් දෙපැත්තම යූස් කරන්න පුලුවන් පිලෝ ටොප් එක දෙපැත්තෙම එනවා අඟල් 2ක්.
     
    • Wow
    Reactions: Lahiru Chamara

    uia9030

    Junior member
  • Sep 6, 2016
    38
    61
    18
    Damro eke last month wala 30% price hike ekak giya. Poddak balanna prices, sahenna wedi una kiyala thama aranchi une

    Spring Pal sure krnnath baha, facebook eke review krala tiyana ayage profile walata giyama pena widiyata godak fake review tiyenne. Use krna reliable kenek gen ahala balanna wenwa.
    ------ Post added on Sep 14, 2021 at 2:14 PM
     
    • Wow
    Reactions: Lahiru Chamara

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    දම්රෝ එක්න් ගත්තේ අවුරුදු 5 ක් වගේ.
    කොහොමත් අවුරුද්දකට පාරක්වත් පැති මාරු කරන්න ඔනේ. පට්ට බරයී බන් එවෙලෙටනම් එපා වෙනවා.
    නිදාගන්න කොටනම් පට්ට සැප.
    හොටෙල් වල තියන මෙට්ට කොහොමද, ස්ප්‍රින් නෙමේ පට්ට සැප. එක පාරක් අර්පිකෝ එකේ තිබ්බා. ඔය ගනන්ම තමා පොඩ්ඩක් හොයලා බලපන්
    Mattress eka usa agal keeye ekekada mchn uba gawa thiyenne?

    Spring Pal eken 10” 72*78 ekak order kala thama awe na
    Kawuruhari recommend karada mchn hodai kiyala unge mattress?
    ------ Post added on Sep 14, 2021 at 3:13 PM

    Damro eke last month wala 30% price hike ekak giya. Poddak balanna prices, sahenna wedi una kiyala thama aranchi une

    Spring Pal sure krnnath baha, facebook eke review krala tiyana ayage profile walata giyama pena widiyata godak fake review tiyenne. Use krna reliable kenek gen ahala balanna wenwa.
    ------ Post added on Sep 14, 2021 at 2:14 PM
    Matath hithuna fake reviews da kiyala bn
    ------ Post added on Sep 14, 2021 at 3:14 PM
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    මචංලා,

    Spring Mattress එකක් ගන්න ඕනෙ. Damro එකෙන් ගන්න එකද හොද? Spring Pal එකෙන් ගන්න එකද? (https://www.facebook.com/SpringPalSL)

    අගල් 7 ගනකම එකක් ගන්න බැලුවෙ.

    Wedding Mattress ekak da normal purpose ekata da? Wedding metta nam eka eka angle walata harawanna ussannath puluwan. Eka ganna kota free Stool ekak denawalu
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...
    අර කවුරු හරි දාල තිබ්බා නේද FOX කියලා බ්‍රැන්ඩ් එකක් අඩුවට තියනවා කියලා
    දම්රෝ එක නං ං 72x78 එකක් ගත්තා 45ක්ද කොහෙද උනේ, අඟල් 10. අඟල් 12 ගත්තොතින් දෙපැත්තම යූස් කරන්න පුලුවන් පිලෝ ටොප් එක දෙපැත්තෙම එනවා අඟල් 2ක්.
    Mam use kranne FOX ekak..kiyanna taram waradak nam ne..
     
    • Love
    Reactions: Lahiru Chamara

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,992
    14,360
    113
    වැලිවේරිය
    Jumping Good Night GIF by Party Down South
     
    • Haha
    Reactions: Lahiru Chamara

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Math FOX 78x72 8" pocketed spring mattress ekak order kara.kohomada danne na quality eka nam .genawama thamai balanna wenne.2weeks withara yanawa kiwwa badu enna.price eka 50070/=
     
    • Love
    Reactions: Lahiru Chamara

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    අඹ ලෑලි දාල නිදාගනින්. ඕවේ හිටියම කොන්දේ අමාරුව හැදෙනවා.
     
    • Sad
    Reactions: Lahiru Chamara

    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    දම්රෝ එක්න් ගත්තේ අවුරුදු 5 ක් වගේ.
    කොහොමත් අවුරුද්දකට පාරක්වත් පැති මාරු කරන්න ඔනේ. පට්ට බරයී බන් එවෙලෙටනම් එපා වෙනවා.
    නිදාගන්න කොටනම් පට්ට සැප.
    හොටෙල් වල තියන මෙට්ට කොහොමද, ස්ප්‍රින් නෙමේ පට්ට සැප. එක පාරක් අර්පිකෝ එකේ තිබ්බා. ඔය ගනන්ම තමා පොඩ්ඩක් හොයලා බලපන්

    තනි ෆෝම් එක නේද?

    තනි ෆෝම් එක නේද?
    https://arpicofurniture.com/shop/mattresses/curio-mattress/
    ------ Post added on Sep 14, 2021 at 4:46 PM
     
    • Love
    Reactions: Lahiru Chamara

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,013
    1,081
    113
    Gampaha
    පුලුවන්නම් hayleys එකෙන් ගන්න. මම දම්රෝ එකෙයි Arpico එකෙයි ඒවගේ ඔක්කොම බැලුවා. එත් comfortable නෑ මටනම්. Hayleys එකෙත් ගොඩක් ඒවත් එහෙම තමයි එත් hayleys heavenly එක ගත්ත. එක නම් පට්ටම comfortable. දැන් අවුරුදු දෙකක් විතර අරන් සුපිරි. hayleys Fiber එකේ එක්කෙනක් ඉන්නවනම් 40% Discount එකක් හම්බෙනවා. පුලුවන්නම් ගන්න කලින් හැම තැනටම ගිහින් නිදාගෙන/ ඉඳගෙන බලල ගන්න. සමහර ඒවා Spring වුනාට නිකන් matress වගේ. නිදාගත්තම අත්දෙකයි කොන්දයි රිදෙනවා.
    https://www.hayleysmattress.com/heavenly.cshtml
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Spring mattress අව්වට එහෙම දාන්න බෑ නේ බං. හෙන බරයි නේ. ඔය mattress කවර් එක damage උනොත් කොහොමද බං අලුත් එකක් දාන්නේ?
     
    • Sad
    Reactions: Lahiru Chamara

    Lahiru Chamara

    Active member
  • Mar 12, 2009
    150
    38
    28
    Spring mattress අව්වට එහෙම දාන්න බෑ නේ බං. හෙන බරයි නේ. ඔය mattress කවර් එක damage උනොත් කොහොමද බං අලුත් එකක් දාන්නේ?
    Covers ganna thiyenawa neda?
     
    Yetiya

    Active member
  • Apr 27, 2016
    262
    130
    43
    Veyangoda
    Spring mattress අව්වට එහෙම දාන්න බෑ නේ බං. හෙන බරයි නේ. ඔය mattress කවර් එක damage උනොත් කොහොමද බං අලුත් එකක් දාන්නේ?

    Waterproof cover thiyenawa.