Spy Voice recorder(Outdoor)

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    වොයිස් රෙකෝඩර් එහෙම පාවිච්චි කරන අය ඉන්නවද?පෝන් වල රෙකෝඩර් නෙමෙයි.

    එලිමහනේ,අව්වට වැස්සට ඔරොත්තු දෙන
    අඩුම ගානේ දවස් 3-4ක් හරි රෙකෝඩින් කරන්න පුලුවන්
    මිනිස් කටහඩක් ඇහුණ ගමන් ඔටෝ රෙකෝඩින් වෙන්න පටන් ගන්න වගේ පුලුවන්

    රෙකෝඩර් එකක්..
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,673
    17,588
    113
    වොයිස් රෙකෝඩර් එහෙම පාවිච්චි කරන අය ඉන්නවද?පෝන් වල රෙකෝඩර් නෙමෙයි.

    එලිමහනේ,අව්වට වැස්සට ඔරොත්තු දෙන
    අඩුම ගානේ දවස් 3-4ක් හරි රෙකෝඩින් කරන්න පුලුවන්
    මිනිස් කටහඩක් ඇහුණ ගමන් ඔටෝ රෙකෝඩින් වෙන්න පටන් ගන්න වගේ පුලුවන්

    රෙකෝඩර් එකක්..
    Ai allapu gedara eka umbata baninawada
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    Ai allapu gedara eka umbata baninawada
    බනින සීන් එකක් වගේ තමයි.වත්තට හොරෙන් රිංගන උන් ටිකක් ඉන්නවා..පොල් ටිකට පුවක් ටිකට වැඩේ දෙනවා මුන්
     
    • Wow
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ඔයිට ලේසිය් හික්විෂන් කැමරා එකක් ම හයි කරපන්. වතුරටත් ඔරොත්තු දෙනවා. කරන්ට් එක දෙන ක්‍රමේ විතරක් හිතන්න ඕනා. වොයිසුත් එනවා.
    මගුලක් කියනවා උබ.වෙල මැද තියෙන ගොඩ ඉඩමක් බන් ඒක.කරන්ට් තියා යන්න පාරක් වත් නෑ.

    trail camera කැමරා එකක් ගන්න බැලුවා ,පට්ට ගනන් නේ.අරන් හයි කලත් ෂුවර් නෑ.ඒකත් උස්සන් යන ප#යලා ඉන්නේ මේකේ
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,891
    93
    මෙක පට්ට, මෙක යකට වල යට පැත්තෙන් අලවන්න පුලුවන් කබඩ් එක්ක වගේ නම් යට කාන්දම හින්දා. සාමනයෙන් ෆුල් චාර්ජ් කරාම දවස් 10ක් වගෙ එක දිගට වැඩ.

    අපිට mp3 file විදිහට තමා දෙන්නෙ. අපිට පුලුවන් එක ක්ලිප් විදිහට පැය කියෙන් කියට ද චාර්ජ් වෙන්න ඔන කියලා දෙන්න.

    හැබෑයි ඉතින් ෆයිල් එකෙ ඔක්කොම අහන්න ඔන කතා කරපු තැන් බලන්න නම්

    https://www.ebay.com/itm/1331071244...=2349624&ssuid=&widget_ver=artemis&media=COPY
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,634
    12,757
    113
    ලංකාවේ.. ලංකාවේ
    මගුලක් කියනවා උබ.වෙල මැද තියෙන ගොඩ ඉඩමක් බන් ඒක.කරන්ට් තියා යන්න පාරක් වත් නෑ.

    trail camera කැමරා එකක් ගන්න බැලුවා ,පට්ට ගනන් නේ.අරන් හයි කලත් ෂුවර් නෑ.ඒකත් උස්සන් යන ප#යලා ඉන්නේ මේකේ
    එහෙනම් ඉතින් ඇමරිකානු ෆිල්ම් ඩිරෙක්ටර මහත්තයෙක් ගේ උදව් තමා ගන්න වෙන්නේ පේන විදිහට.
     
    • Like
    Reactions: NRTG