Sri Lanka Insurance එකේ_සිද්දියක්
මේකයි මචන් සිද්දිය..
Sri Lanka Insurance එකෙන් Car එකේ insurance එක දාද්දි උන් documents වල data වැරදියට enter කරල, card එකත් වැරදියට print කරලා මට දුන්නම, මම ඒකෙ වැරැද්ද පෙන්නලා ආපහු දුන්න, උන් කියනවා ආයිත් දෙන්න වෙන්නෙ duplicate එකක් තමයි කියල (හරියට මම වැරද්දුව වගේ). මෝඩ පණ්ඩිත ගෑණු ඒකේ ඉන්නේ, පස්සේ මම ගියා වෙන branch එකකට, ගිහින් විස්තරේ කියල වැඩේ කරගත්ත, ඒත් එතන ඉන්න උනුත් අර කලින් branch එකේ උන්ව සුද්ද කරනවා. මම හරියට fill කරලා දීපු විස්තර උන් හරියට database එකට add කලේ නැති එකට මමද පලි. මම කෑගහල සද්දයක් දැම්ම. මට මල පැන්න නිසා එහෙම කරේ.
ඊට අවුරුද්දකට පස්සෙ Insurance එක renew කරන්න ආයිත් අර මුලින්ම ගිය branch එකට ගියහම උන් Monitor එක දිහා නළල රැලි කරන් බලන් ඉන්නවා, මම ඇහුව මුකුත් අවුලක්ද කියල, ඌ අහනවා වාහනේ හප්පුනාද කියල, මම කිව්වා නැහැ කියල, ඊටපස්සේ මූ renewal එක කරලා card එක දුන්න.
මම කිව්වා මට පොඩ්ඩක් screen එක පෙන්නන්න, මොනවා හරි අවුලක් තියෙනවනම් මට දැනගන්න ඕන කියල, එත් මට බලන්න දුන්නේ නැහැ.
දෙවෙනි අවුරුද්දෙත් renewal එකට ගියහම counter එකේ හිටිය ගෑනි ක්ෂණිකව call එකක් අරන් මට ඇහෙන්නෙ නැති විදියට මොනවද කලබලෙන් හෙමින් ඇහුව, ඊටපස්සෙ renewal එක කරලා card එක දුන්න. එදත් මට screen එක බලන්න දුන්නෙ නැහැ.
මට ලොකු සැකයක් තියෙනව, මම එක branch එකක කෑ ගහල බැනපු නිසා උන් මට Bad feedback එකක් වගේ දෙයක් දාල ඇති කියල..
මේකට මම මොකද කරන්න ඕන..

wade iwarai