Sri Lanka Internet

siripala

Member
Oct 10, 2006
2,869
442
0
mama Jan wala lankawata awe. Many providers there.


උඹ ඇත්තටම ඉන්නේ නිව් යෝක් වල නං උඹත් හොඳ හැටි දන්නවා ඇමෙරිකාවෙත් unlimited bandwidth දෙන්නේ නැති බව.
 

siripala

Member
Oct 10, 2006
2,869
442
0

මචන් මම මේ ත්‍රෙඩ් එක දැම්ම මරා ගන්න නොවෙයි. මම NY වල වසර 8 කට වඩා ඉන්නවා, මගේ line එක TW Telecom මම ලන්කවට අවේ ජනවාරි වල






මම ඉන්නේ ඈමරිකාවේ තමා .මට ඈමරිකවේ ඉන්ටර්නෙට් පෑකෙජ් ගෑන කියල දෙන්න එපා.ඔය බොරු පච ලන්කාවේ ඉන්න එවුන්ට විතරක් කියපන්.නෑත්නම් නොන්ඩිවෙනවා බොරු කියනවා කියලා.බොරුවත් හොදට කියන්න ඉගෙන ගන්න මුලින්ම.

නෑත්නම් දිගටම මෙවගේ කරදරවල වෑටෙන්න වෙනවා.:lol::lol::lol::lol:
 
Last edited:

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ht0w.png



    slt eka bankrupt wenakal apita mehema thama hamadama :rolleyes:
     

    udaraf850

    Well-known member
  • Apr 29, 2008
    1,668
    163
    63
    Kottawa
    SLT karayo 25GB eka 15n slow kala, kathakalama mage limit penalalu man mage usage ekath ekkama kiwwama kiyanawa System aulaklu. passe wedikala apahu aduunoth kathakarannalu ....
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    ලංකාවට internet ඕන නෑ බන්. බලහන්කො කට්ටියට ටක් ගාල ලෝකේ ඕන තැනක ඉන්නව වගේ දේවල් ගැන කියන්න පුළුවන් කම තියෙද්දි මොන internet ද?:rolleyes:

    ලංකාවේ net කොච්චර හොඳද කියනවනම් සමහරු(ඔන්න මම නම් කියන්නේ නෑ:P)


    [*] ඇමරිකාවේ ඉන්න එකාට ඇමරිකාවේ internet ගැන කියල දෙනවා.

    [*]කැනඩාවේ ඉන්න එකාට කැනඩාවේ speed limit ගැන කියල දෙනවා.

    [*]Germany වල ඉන්න එකාට german මිනිස්සු ගැන කියල දෙනවා.



    මේ ඔක්කොම කරන්නේ ලංකාවේ ඉඳගෙන. ආශ්චර්යය.:shocked:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,359
    22,007
    113
    Gotland
    ලංකාවට internet ඕන නෑ බන්. බලහන්කො කට්ටියට ටක් ගාල ලෝකේ ඕන තැනක ඉන්නව වගේ දේවල් ගැන කියන්න පුළුවන් කම තියෙද්දි මොන internet ද?:rolleyes:

    ලංකාවේ net කොච්චර හොඳද කියනවනම් සමහරු(ඔන්න මම නම් කියන්නේ නෑ:P)


    [*] ඇමරිකාවේ ඉන්න එකාට ඇමරිකාවේ internet ගැන කියල දෙනවා.
    [*]කැනඩාවේ ඉන්න එකාට කැනඩාවේ speed limit ගැන කියල දෙනවා.
    [*]Germany වල ඉන්න එකාට german මිනිස්සු ගැන කියල දෙනවා.



    මේ ඔක්කොම කරන්නේ ලංකාවේ ඉඳගෙන. ආශ්චර්යය.:shocked:

    සිංහලුන්ට මොන අන්ලිමිටඩ් ද බං :sorry::(
    ටෙලිකොම් වේසිගෙ පුටල 40 gb දුන්නම ඩොටේ උන් හිතන් ඉන්නේ ලංකාවත් දැන් ඇමරිකාව සින්ගපුරුව වගේ කියල
    ටෙලිකොම් වේසිගෙ පුටාල ස්පීඩ් එකක් ගැන මාර්කටිං පාරක් දාල ඩේට කැපසිටි වලින් ගේම දෙනවා
    සිංහලු බලන්නේ ස්පීඩ් එක විතරයි.
    හොඳ ස්පීඩ් එකක් දුන්නට වැඩක් තියේද බං ඩේට ලිමිට් නම්
    දන බලපන් ලංකාවේ සැටලයිට් tv මාෆියාව..
    ටෙලිකොම්, ඩයලොග් මේ ඔක්කොම උන්ට වාසි වන විදිහට TRC එකයි නීති පද්දතියයි හදාගෙන තියෙන්නේ. අපි කොච්චර කගැහුවත් අපිට කරන්න පුළුවන් ලබ්බක් නෑ උන් ලෙජලි අපිව තුරන් කනවා.
    දැන් ඉතිං මේකේ ඒකාල ඇමරිකාවේ ඉන්ටර්නෙට් ලයින් එකක අඩුම රෙන්ටල් එක ඩොලර් වලින් LKR කන්වර්ට් කරලා කියි ලංකාවේ කොච්චර ලාබද කියල.
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    ලංකාවේ TRC නීති කියන්නේ...
    ඉන්දියාවේ ක්‍රිකට් බෝඩ් එකට ඕනේ විදිහට ICC එකේ නීති දානවා වගේ තමා බං...

    කොම්පැනි කාරයන්ට ඕනේ විදිහට ඔක්කොම
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    Once Regional Manger of Google for sri lanka said sri lanka is among the countries which has the highest GB/price ratio , we get enough for what we paid, unlimited bandwidth problem occurs due to the limitation of SEA-MW-WE3 cable bandwidth
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    සිංහලුන්ට මොන අන්ලිමිටඩ් ද බං :sorry::(
    ටෙලිකොම් වේසිගෙ පුටල 40 gb දුන්නම ඩොටේ උන් හිතන් ඉන්නේ ලංකාවත් දැන් ඇමරිකාව සින්ගපුරුව වගේ කියල
    ටෙලිකොම් වේසිගෙ පුටාල ස්පීඩ් එකක් ගැන මාර්කටිං පාරක් දාල ඩේට කැපසිටි වලින් ගේම දෙනවා
    සිංහලු බලන්නේ ස්පීඩ් එක විතරයි.
    හොඳ ස්පීඩ් එකක් දුන්නට වැඩක් තියේද බං ඩේට ලිමිට් නම්
    දන බලපන් ලංකාවේ සැටලයිට් tv මාෆියාව..
    ටෙලිකොම්, ඩයලොග් මේ ඔක්කොම උන්ට වාසි වන විදිහට TRC එකයි නීති පද්දතියයි හදාගෙන තියෙන්නේ. අපි කොච්චර කගැහුවත් අපිට කරන්න පුළුවන් ලබ්බක් නෑ උන් ලෙජලි අපිව තුරන් කනවා.
    දැන් ඉතිං මේකේ ඒකාල ඇමරිකාවේ ඉන්ටර්නෙට් ලයින් එකක අඩුම රෙන්ටල් එක ඩොලර් වලින් LKR කන්වර්ට් කරලා කියි ලංකාවේ කොච්චර ලාබද කියල.

    ehema thama ban meka aashcharyamath raajya ne :rolleyes: meke aashcharya uthuranawa hatharakonin :rolleyes: meke inna mattoth ithin hithan inne loke kohewath mehe tharam na kiyala,ekane US wala inna untath US wala data caps gana uganwanna yanne :cool: monawa nathath US ekata daily banagena inna thieynawanam hena deshapremi ne machan :yes: ;)

    meke deshapre-meeharak ta mona unlimited internet da ban :lol:
     

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,157
    917
    113
    ඒ regional ISP ලා අන්ලිමිටඩ් දෙන්නේ අඩු වේග වලට. උන් කරන්නෙත් dedicated fiber link එකක් අරන් users කීපයක් අතරේ බෙදන එක.

    ow ow adu wega walata thama :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ

    මචන් මම මේ ත්‍රෙඩ් එක දැම්ම මරා ගන්න නොවෙයි. මම NY වල වසර 8 කට වඩා ඉන්නවා, මගේ line එක TW Telecom මම ලන්කවට අවේ ජනවාරි වල

    ඔයා ඈමරිකාවෙන්ම් ඉන්නේ ඔන් Unlimited Internet නෑහෑ.සොරි තමා.:lol::lol::lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,116
    72,256
    113
    මාලඹේ
    තියනවා, japan, south korea, Switzerland වගේ රටවල් කීපයක.

    Internet හොයා ගත්තේ ඈමරිකාව .ඈමරිකාවට නෑති Internet කොරියාවට:shocked::shocked::shocked:.මහින්ද ලොක්කා දෑක්කනම් කොස් ඈන්ඩ් පොල් ගේ කොමෙන්ට් එක ශුවර් එකටම TRC එකේ ලොක්කා කරනවා:yes:.මෙවගේ උපන් ගේයි මොඩයො හින්දා තමා ලන්කාව ලොකේ දුප්පත්ම රටක් උනේ.:lol::lol::lol:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    ඇමරිකාවේ 100Mbs bandwidth with unlimited data කියන්නේ පොදුවේ හැමෝටම වගේ cable එකෙන් එන internet connection එක. unlimited bandwidth කියල දෙයක් නෑ.

    ලංකාවේ වගේ data limit කියන බොරු කතා නෑ. unlimited mobile data plan හිටන් තියනව. ඔව්ව ඔක්කොම මිනිස්සුන්ගෙන් සල්ලි ගරා ගන්න ලංකාවේ කරන සෙල්ලම්.

    Lankawe wage pirate movie ekak mp3 ekak oya connection eken download karapu gaman issellama gedatta liyuma enawa eeta passe disconnect, thawath kaloth hire.

    lankaweth wena ratawala wage pirate banna bari nam unlimited denna puluwa ona tharam. Ethakota mona download karannada? wena ratawala wage unlimited connection eka thiyeddith eka diha balan ane lankawe mehema thibba nam kiyala hullanna thama wenne :lol:

    wena ratawala unlimited dunnata lankawe wage mehema hama ekama pirate balama network eka use wenne naha. Enisai un baya nathuwa unlimited denne oya ganan walata.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    Ethakota mona download karannada? wena ratawala wage unlimited connection eka thiyeddith eka diha balan ane lankawe mehema thibba nam kiyala hullanna thama wenne :lol:

    ona tharam games tiyena download karnna steam,origin wala(legit gaththa ewa 60gb withara hv download karaganna widihak nathuwa :/ ),online streaming sites tiyenawa shape monthly subscriptions ekka movies and tv series walata,porn walatath streaming sites hv ona ayata :P :rolleyes:
    music walata google play music hv.

    dan dennako unlimited connection ekak :rolleyes: dei meen kiyala slt un :lol:

    sl wala issara wage hamoma pirate karanne na hama dema dan,ara local wenda pirates la tika arenna :rolleyes:
     
    Last edited: