Sri Lanka tour of England 2024 🦁🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,979
    1
    11,353
    113
    Hedgehog GIF
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,354
    20,928
    113
    සුපිරි කෑමක් කයි කියලමයි හිතෙන්නේ.
     
    • Love
    Reactions: NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,886
    39,988
    113
    Homagama
    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. කාලෙකට පසු ආ වසන්ත සමග අපි එංගලන්ත ටෙස්ට් තරගාවලියට සුදානම් වෙමු !!

    fopIMAH.jpg

    Sri Lanka Squad

    Dhananjaya De Silva (capt), Dimuth Karunaratne, Nishan Madushka, Pathum Nissanka, Kusal Mendis (vice-capt), Angelo Mathews, Dinesh Chandimal, Kamindu Mendis, Sadeera Samarawickrama, Asitha Fernando, Vishwa Fernando, Kasun Rajitha, Lahiru Kumara, Nisala Tharaka, Prabath Jayasuriya, Ramesh Mendis, Jeffrey Vandersay, Milan Rathnayake

    England Squad

    Ben Stokes (capt), Ben Duckett, Dan Lawrence, Ollie Pope, Joe Root, Harry Brook, Jordan Cox, Jamie Smith, Chris Woakes, Mark Wood, Gus Atkinson, Shoaib Bashir, Matthew Potts, Olly Stone

    * Ben Stokes injured . ඌ නැති වෙයි .

    p5TTSaO.jpg

    ​

    සිංහලු සුද්දන්ගේ රටේ වල ටෙස්ට් 18ක් ගහල දිනලා තියෙන්නේ 3යි . 8ක් lost
    - 1998 මුරලි විකට් 9ක් දාපු ,සනා 200 ගහපු එක
    - 2006 series එකේ අන්තිම එක
    - 2014 අන්තිම over එකේ විකට් එකක් අරන් දිනපු එක

    ගියපාරත් උබ නූලක් දාලා යමක් උන නිසා මේපාරත් බලාපොරොත්තුවක් තියනවා.
    porcupine GIF
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,458
    168,680
    113
    එකමත් එක රටක
    ගියපාරත් උබ නූලක් දාලා යමක් උන නිසා මේපාරත් බලාපොරොත්තුවක් තියනවා.
    porcupine GIF
    අර උඩ මැච් එක අවුලක් නැතුව පේනවද ?
    ලින්ක් එක දැම්මට මේ රෙද්දේ නෙට් එක හොග් ගාල ස්ලෝව් වෙලා තියෙන්නේ . ලෝඩ් වෙන්නේ වත් නෑ මට බලන්න .
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,458
    168,680
    113
    එකමත් එක රටක
    Ada nam gloomy day ekak ban. Matches patan ganiddi mehema tibboth ape ewun homben yanne.
    Prabath Jayasuriya nam wadak nati wei kiyala mai hithenne. Eng bata la wada ganiwi.
    අපේ උන් කොහොමත් ඔය දෙන ප්‍රැක්ටිස් මැච් එක ගූ වෙන්න කනවා .
    මහා රාජිනියට ගෞරව පිණිස කරගෙන එන සම්ප්‍රදායක් ද දන්නේ නෑ . 🥱
     
    • Haha
    Reactions: Batfleck

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,872
    31,127
    113
    ඒසියන් රටක් පට්ට ස්පින් කුඹුරු පිච් හදාගෙන home මැච් ටික ගහනකොට හැම එකාම cricket page වල ට්‍රෝල් කරනවා කුඹුරු කිය කිය. එහෙම දිනන මැච් පවා හෑල්ලු කරනවා දිනුවත් වැඩක් නෑ කියලා. හැබැයි Sena Countries වල සුදුමහත්තුරු පට්ටම ෆාස්ට් බෝලිං ෆ්‍රෙන්ඩ්ලි, සුපිරිම ස්පිනර් කෙනෙක්ටත් 8 down එන එකාට උනත් එල්ලගෙන නෙල්ලන්න පුලුවන්, නිකන් දසුන් ශානක වගේ ලොන්ත ෆාස්ට් බෝල කෙනෙක් ගිහිං අත කරකවලා බෝලයක් දැම්මත් නිකං Anderson ගෙ ගානට ස්වින්ග් වෙන පිච් උන්ගෙ Home series වල හදලා ඒසියන් ටීම්ස් ගලේ ගහලා වැලේ වනන සීරීස් වල උන්ට බනින්න එකෙක් මීක් නෑ ක්‍රිකට් පේජ් වල. ඒසියන් ටීම් වල බැටාලාව ට්‍රෝල් කරන එක විතරයි ක්‍රිකට් පේජ් වලත් කරන්නෙ 🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,458
    168,680
    113
    එකමත් එක රටක
    139 all out ..

    ඒසියන් රටක් පට්ට ස්පින් කුඹුරු පිච් හදාගෙන home මැච් ටික ගහනකොට හැම එකාම cricket page වල ට්‍රෝල් කරනවා කුඹුරු කිය කිය. එහෙම දිනන මැච් පවා හෑල්ලු කරනවා දිනුවත් වැඩක් නෑ කියලා. හැබැයි Sena Countries වල සුදුමහත්තුරු පට්ටම ෆාස්ට් බෝලිං ෆ්‍රෙන්ඩ්ලි, සුපිරිම ස්පිනර් කෙනෙක්ටත් 8 down එන එකාට උනත් එල්ලගෙන නෙල්ලන්න පුලුවන්, නිකන් දසුන් ශානක වගේ ලොන්ත ෆාස්ට් බෝල කෙනෙක් ගිහිං අත කරකවලා බෝලයක් දැම්මත් නිකං Anderson ගෙ ගානට ස්වින්ග් වෙන පිච් උන්ගෙ Home series වල හදලා ඒසියන් ටීම්ස් ගලේ ගහලා වැලේ වනන සීරීස් වල උන්ට බනින්න එකෙක් මීක් නෑ ක්‍රිකට් පේජ් වල. ඒසියන් ටීම් වල බැටාලාව ට්‍රෝල් කරන එක විතරයි ක්‍රිකට් පේජ් වලත් කරන්නෙ 🤣
    නෑ නෑ එච්චර අවුල් පිච් දෙන එකක් නැ මේ summer එකේ මැච් 3ට නම් . අනික උන් දැන් ටෙස්ට් ගහන්නේ ODI වගේ නේ . මේ ප්‍රක්ටිස් මැච් එක දෙනවා ඇති මානසිකව වැටිලා යන්න
    ------ Post added on Aug 14, 2024 at 9:28 PM

    Ewww බෝරිංනෙහ් ටෙස්ට් ක්‍රිකට් 🤮
    (11 ov) 72/0
    ------ Post added on Aug 14, 2024 at 10:28 PM
     
    • Haha
    Reactions: zid2021