Sri Lanka tour of England 2024 🦁🏏

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,318
    14,146
    113
    පෘථිවිය
    ඇන්ජලෝ දැන් ඇති කියල හිතෙන්නේ ඔය මැච් එක ගැහුවට පස්සේ තමයි
    හරිනේ මම කිවුවා
    මෙලෝ රහක් නැහැ
    බැට් එක කොහෙවත් ඇඟ තව කොහෙවත් . .
    දැන් ඇති
     
    • Like
    Reactions: mala2u

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල
    අහ... අහ..... හොදට කරනවා වගේ...
    අද night shift එක ඇදලා හෙට off එකක් දෙනවා කියලා තිබ්බ නේද?
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,522
    2,747
    113
    1724341216179-png.235326


    ube brother from another mother from UK @Batfleck :lol::rofl:
     

    Attachments

    • 1724341216179.png
      1724341216179.png
      38.2 KB · Views: 215

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,731
    125,523
    113
    දෙහිවල
    තව පොඩ්ඩෙන් සිංහ පැටව් ටික අමතක වෙනවා අද.
    ඉතින් ඉතින් ඉරිගහන පේපර් එක හොදට කරලා නේද අපේ උන් :love:
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,872
    31,127
    113
    ඇයි බං අපේ ෆාස්ට් බෝලර්ස්ලා කියන පොන්නයො දාන් එක දිගටම ඉන්ස්වින්ග් දාන්න හදන්නෙ දැන් ඕවර් 20ක විතර ඉදන්? අරුන් දානකොට අපේ බැටාලා පණ ගැහි ගැහි බැට් කරන්නෙ දැන් එන්නෙ ඉන්ස්වින්ග් එකක්ද අවුට් ස්වින්ග් එකක්ද කියලා බල බල? මුං මොකද්ද මේ කරන්නෙ?
     
    • Like
    Reactions: 07sanjeewakaru