හරිනේ මම කිවුවාඇන්ජලෝ දැන් ඇති කියල හිතෙන්නේ ඔය මැච් එක ගැහුවට පස්සේ තමයි
මෙලෝ රහක් නැහැ
බැට් එක කොහෙවත් ඇඟ තව කොහෙවත් . .
දැන් ඇති
හරිනේ මම කිවුවාඇන්ජලෝ දැන් ඇති කියල හිතෙන්නේ ඔය මැච් එක ගැහුවට පස්සේ තමයි
හරිනේ මම කිවුවා
මෙලෝ රහක් නැහැ
බැට් එක කොහෙවත් ඇඟ තව කොහෙවත් . .
දැන් ඇති


Hodatama gahanawa ne. 4.7 rate eka.
මම නම් කියන්නෙ ඒක බෑ

කොට බෝල්ර්ස්ලා නේ බන් අපේ ඉන්නේ .ai bn munta short ball danna bari ekakwath damme nane
Asithata puluwan. Uge hoda short ball ekak tiyenawa.කොට බෝල්ර්ස්ලා නේ බන් අපේ ඉන්නේ .
nz wala wagner karaya wage damma nan hari. asitha thama hariynneකොට බෝල්ර්ස්ලා නේ බන් අපේ ඉන්නේ .
uu ultra prorak ban. Apita harennawath ba