Sri Lanka tour of England 2024 🦁🏏

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,979
    1
    11,353
    113

    Good Music Dancing GIF by Strapped Entertainment
     
    • Love
    Reactions: AnuradhaRa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,457
    168,676
    113
    එකමත් එක රටක
    @dilann ලැජ්ජාවක් කියල එකක් නැද්ද මංද

    අපිනං ක්‍රිකට් බලන එක අත ඇරල අවුරුදු 20 කටත් වැඩියි මං හිතන්නෙ
    ක්‍රිකට් බලන එක නැවැත්තුවා කියලා උබට මොනවද අමුතුවෙන් ලැබුනේ ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,457
    168,676
    113
    එකමත් එක රටක
    උඹට මොනාද ලැබුණෙ කියපන්කො
    ආතල් එක . උබ ට මොනවද ලැබුනේ බැලුවේ නෑ කියලා ?

    අපිනං ක්‍රිකට් බලන එක අත ඇරල අවුරුදු 20 කටත් වැඩියි මං හිතන්නෙ
    අත ඇරියා නම් ලබ්බ්ද මෙතන කරන්නේ ?
    ------ Post added on Aug 23, 2024 at 5:41 PM
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,979
    1
    11,353
    113
    ponna mendisge budalene lankawe cricket. madushkawa ain krala pathuma dai next eke okun
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,457
    168,676
    113
    එකමත් එක රටක
    🤭
    මෙන්න විකට් දෙකකුත් ගිහින් .
    අනේ අයියේ අපි ඉවරයි .

    ලංකාවේ උන්ගේ විකට් හරිම සිල්ලරට යනවා නේ .
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    3,157
    4,869
    113
    Sri Lanka
    mendis.jpg


    me ape test no 3 batsman world test championships waladi bat karala tiyena widiha. Highest gahala tiyenne 93i eekath Bangalin ta. Muuwa gassanna oni nam ODI and T20 gassuwa nam hari. Mugen test walin nam loku scores nam ganna ba.