.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    තිසරත් අනේ මන්දා බං. උගේ ශෝට්ස් නෑ බං. ඌත් හිට් ඕ මිස් ටයිප් ප්ලේයර් කෙනෙක්. සමහර මැච් වල පට්ටෙට පෆෝර්ම් කරනවා. එදාට ඌ මෑන් ඔෆ් ද මැච්. තව ඒවල ගූ 70 යි. එරංගයට ඇයි බං ටීම් එකෙන් ඔච්චර කැපිල්ල? ඌ දෙපැත්තටම ස්වින්ග් එහෙමත් කරනවනේ අනික 141 ක් හිට් කරනවනේ ස්පීඩ් එක. :(:(:(
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    එහෙනම් එහෙම වෙන්න ඇති :dull:

    මම ෆේස් බුක් එකයි ක්‍රික් ඉන්ෆො එකයි පැත්ත පලාතේ ගියේ නෑ කියපන්කෝ ඉන්දියන් උන්ගේ කුණු කතා ඉවසගන්න බෑ බං ගිහිල්ලා. :(:(:(
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    තිසරත් අනේ මන්දා බං. උගේ ශෝට්ස් නෑ බං. ඌත් හිට් ඕ මිස් ටයිප් ප්ලේයර් කෙනෙක්. සමහර මැච් වල පට්ටෙට පෆෝර්ම් කරනවා. එදාට ඌ මෑන් ඔෆ් ද මැච්. තව ඒවල ගූ 70 යි. එරංගයට ඇයි බං ටීම් එකෙන් ඔච්චර කැපිල්ල? ඌ දෙපැත්තටම ස්වින්ග් එහෙමත් කරනවනේ අනික 141 ක් හිට් කරනවනේ ස්පීඩ් එක. :(:(:(

    අනේමන්දා බන් ටෙස්ට් වලට නම් සමහර විට දාන්න ඉඩ තියනවා

    මම ෆේස් බුක් එකයි ක්‍රික් ඉන්ෆො එකයි පැත්ත පලාතේ ගියේ නෑ කියපන්කෝ ඉන්දියන් උන්ගේ කුණු කතා ඉවසගන්න බෑ බං ගිහිල්ලා. :(:(:(

    අද උන්ට එච්චර ගානක් නෑ IPL semi final නිසා
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අනේමන්දා බන් ටෙස්ට් වලට නම් සමහර විට දාන්න ඉඩ තියනවා

    අද උන්ට එච්චර ගානක් නෑ IPL semi final නිසා

    ටෙස්ට් එකට දාවි. ඒත් අනේමන්දා ඌට කැපිල්ලක් තියෙනවා වගේ. හොඳ වෙලාවට අද සෙමි දෙකම තියෙන්නේ. තව ටිකකින් මුම්බායි උනුයි, චෙන්නායි උනුයි ඇරගන්න ගන්නවනේ දෙකට බෙදිලා. ඉන්දියන් උන් වගේ ගොන් හැත්තක් බං. :lol::lol:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    ටෙස්ට් එකට දාවි. ඒත් අනේමන්දා ඌට කැපිල්ලක් තියෙනවා වගේ. හොඳ වෙලාවට අද සෙමි දෙකම තියෙන්නේ. තව ටිකකින් මුම්බායි උනුයි, චෙන්නායි උනුයි ඇරගන්න ගන්නවනේ දෙකට බෙදිලා. ඉන්දියන් උන් වගේ ගොන් හැත්තක් බං. :lol::lol:

    sirawata :rofl::rofl:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මේකනේ බං කිතා අයර්ලඩ් වල ෆේල් උනානේ බං ගහපු එකම මැච් එක. එතකොට ගොඩක් උන් ඌට බැන්නා උගේ ලිස්ට් A ඇවරේජ් එකත් මදි මොන මගුලටද ඌව දාගෙන ඉන්නේ කියලා. ඉතින් ටීම් මැනේජ්මන්ට් උනුත් එහෙම හිතුවද මන්දා ඌව ටිවෙන්ටියට විතරයි දැම්මේ. ආයේ ටෙස්ට් එකේදී ඌට චාන්ස් ලැබේවි ඒත් ඌ ඉන්න තිබ්බේ හැබැයි. අපේ ටීම් මැනේජ්මන්ට් එකෙන් වෙන ලොකුම වරද ඕක බං. ෆෝර්ම් එකේ ඉද්දි ඌට චාන්ස් එකක් දෙන්නේ නෑ ටීම් එකට ෆෝර්ම් බැස්ස ගමන් ඌට චාන්ස් දීලා උව තවත් චා කරවනවා. කපූ, චාමර, මුබාරක්, කන්දම්බි ඔය සෙට් එකටම උනේ ඒක මන් හිතන්නේ. :(:(:(

    un putu rath karanna witharai danne :(
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බින්දුවා තව එක මැච් එකක් ෆේල් වුනොත් මම ඌට සපෝට් කරන එකෙන් බැහැර වෙන්න හිතුවේ :dull::dull::(:(:baffled::baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Bovnma-IAAAiNdE.jpg:large

    does after a big loss Russel Arnold Screaming in streets of Manchester :oo:

    මේ හොදට හිටපු රසලයට එක පාරම මක් උනාද :baffled:
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    බින්දු;16716872 said:
    බින්දුවා තව එක මැච් එකක් ෆේල් වුනොත් මම ඌට සපෝට් කරන එකෙන් බැහැර වෙන්න හිතුවේ :dull::dull::(:(:baffled::baffled:

    :dull::dull::dull:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    බින්දු;16716872 said:
    බින්දුවා තව එක මැච් එකක් ෆේල් වුනොත් මම ඌට සපෝට් කරන එකෙන් බැහැර වෙන්න හිතුවේ :dull::dull::(:(:baffled::baffled:

    බින්දු;16716949 said:
    :baffled::baffled: නැතුව මේක කරන්න බෑ බන්. මේ ත්‍රෙඩ් එකේ උන් මාව කන්න හදනවා නේ. හරියට මම බින්දුවා ටීම් එකට දැම්මා වගේ :growl::growl::growl:
    images

    Bovnma-IAAAiNdE.jpg:large

    does after a big loss Russel Arnold Screaming in streets of Manchester :oo:

    මේ හොදට හිටපු රසලයට එක පාරම මක් උනාද :baffled:

    menam hina wenawane ban