අද කට්ටියගේ මාර උද්යෝගයක් නේ තියෙන්නේ![]()
Hadawathinma sri lankaikai...
Ape rate minissu hari wenas...

අද කට්ටියගේ මාර උද්යෝගයක් නේ තියෙන්නේ![]()

උද්යෝගේ නෙමෙයි බං හිතේ අමාරුවට කියවන්නේ සෙට් එකම.![]()

hmmm![]()



එහෙනම් එහෙම වෙන්න ඇති![]()



තිසරත් අනේ මන්දා බං. උගේ ශෝට්ස් නෑ බං. ඌත් හිට් ඕ මිස් ටයිප් ප්ලේයර් කෙනෙක්. සමහර මැච් වල පට්ටෙට පෆෝර්ම් කරනවා. එදාට ඌ මෑන් ඔෆ් ද මැච්. තව ඒවල ගූ 70 යි. එරංගයට ඇයි බං ටීම් එකෙන් ඔච්චර කැපිල්ල? ඌ දෙපැත්තටම ස්වින්ග් එහෙමත් කරනවනේ අනික 141 ක් හිට් කරනවනේ ස්පීඩ් එක.![]()
මම ෆේස් බුක් එකයි ක්රික් ඉන්ෆො එකයි පැත්ත පලාතේ ගියේ නෑ කියපන්කෝ ඉන්දියන් උන්ගේ කුණු කතා ඉවසගන්න බෑ බං ගිහිල්ලා.![]()
Maath nidiyanawa machanla.. heta wedath ekka..
Next match ekawath balamu...
Gud nyt to all of u...
අනේමන්දා බන් ටෙස්ට් වලට නම් සමහර විට දාන්න ඉඩ තියනවා
අද උන්ට එච්චර ගානක් නෑ IPL semi final නිසා


Maath nidiyanawa machanla.. heta wedath ekka..
Next match ekawath balamu...
Gud nyt to all of u...
ටෙස්ට් එකට දාවි. ඒත් අනේමන්දා ඌට කැපිල්ලක් තියෙනවා වගේ. හොඳ වෙලාවට අද සෙමි දෙකම තියෙන්නේ. තව ටිකකින් මුම්බායි උනුයි, චෙන්නායි උනුයි ඇරගන්න ගන්නවනේ දෙකට බෙදිලා. ඉන්දියන් උන් වගේ ගොන් හැත්තක් බං.![]()


මේකනේ බං කිතා අයර්ලඩ් වල ෆේල් උනානේ බං ගහපු එකම මැච් එක. එතකොට ගොඩක් උන් ඌට බැන්නා උගේ ලිස්ට් A ඇවරේජ් එකත් මදි මොන මගුලටද ඌව දාගෙන ඉන්නේ කියලා. ඉතින් ටීම් මැනේජ්මන්ට් උනුත් එහෙම හිතුවද මන්දා ඌව ටිවෙන්ටියට විතරයි දැම්මේ. ආයේ ටෙස්ට් එකේදී ඌට චාන්ස් ලැබේවි ඒත් ඌ ඉන්න තිබ්බේ හැබැයි. අපේ ටීම් මැනේජ්මන්ට් එකෙන් වෙන ලොකුම වරද ඕක බං. ෆෝර්ම් එකේ ඉද්දි ඌට චාන්ස් එකක් දෙන්නේ නෑ ටීම් එකට ෆෝර්ම් බැස්ස ගමන් ඌට චාන්ස් දීලා උව තවත් චා කරවනවා. කපූ, චාමර, මුබාරක්, කන්දම්බි ඔය සෙට් එකටම උනේ ඒක මන් හිතන්නේ.![]()


බින්දු;16716872 said:බින්දුවා තව එක මැච් එකක් ෆේල් වුනොත් මම ඌට සපෝට් කරන එකෙන් බැහැර වෙන්න හිතුවේ![]()




නැතුව මේක කරන්න බෑ බන්. මේ ත්රෙඩ් එකේ උන් මාව කන්න හදනවා නේ. හරියට මම බින්දුවා ටීම් එකට දැම්මා වගේ 


බින්දු;16716872 said:බින්දුවා තව එක මැච් එකක් ෆේල් වුනොත් මම ඌට සපෝට් කරන එකෙන් බැහැර වෙන්න හිතුවේ![]()
බින්දු;16716949 said:නැතුව මේක කරන්න බෑ බන්. මේ ත්රෙඩ් එකේ උන් මාව කන්න හදනවා නේ. හරියට මම බින්දුවා ටීම් එකට දැම්මා වගේ
![]()
![]()
does after a big loss Russel Arnold Screaming in streets of Manchester
මේ හොදට හිටපු රසලයට එක පාරම මක් උනාද

