ගඟුල;16737478 said:
- ඔව්.හරි.
- සුද්ද පොඩ්ඩක්වත් අත නැමිච්ච බෝලර් කෙනෙක් ටීම් එකට ගේන්න තියා රටේ ඉතුරු කරන්නෙවත් නෑ
- ඒවා නීතියට.නමුත් ඒවායින් උන්ට ලැබුන දෙයක් තියේද?නොමැත.තාම හරි හමන් දීර්ඝ කාලීන දඟ පන්දු යවන්නෙක් නැතුව ලත වෙනවා.
- අපිත් හොඳ නම තියාගන්න කියල දිගටම සුද්දට නැමෙන එක මම අනුමත කරන්නෙ නෑ
- හැබැයි සහෝදරයා කියන එක වැරදියි කියල මම කියන්නෙ නෑ.ඔහොම හිතුව මමත් ඉස්සර.නමුත් සුද්දට aggressive කියල මූණට කුණුහරප කියන්න පුලුවන්නම් අපේ එවුන්ටත් එහෙමම සාධාරණීකරණය කරන්න මම පුරුදු වුනා.
- ඉක්මනට ගහනව වගේ නේද.මම tv එක ගාවට යනවා.පසුව හමු වෙමු.

මාත් මැච් එක බලල කුසල් අවුට් උනාම මේ පැත්තේ ආවේ දැන්.tirimanna hariyannei naha ban.ekata shots naha naha.mama dakka weekma batting.

tirimanna hariyannei naha ban.ekata shots naha naha.mama dakka weekma batting.
shots kese wethath uta cricket oluwak thiynwa ona thanata ona de karanna eka watinawa
pora anith unta match eka amaru karala out weida mandapora anith unta match eka amaru karala out weida manda
රජ්ජුරුවෝ;16737602 said:හ්ම්ම් 218 නිසා අමාරු වෙන එකක් නෑ අද නං. ඒත් තිරිමාන්න කීය ගහන්න තිබුනත් හැමදාම වගේ ඔහොම තමා බැට් කරන්නේ. හැබැයි හොඳට ගැහුවොත් මුලින් කාපු බෝල් ටික අන්තිමට අල්ලනවා