.::||Sri Lanka tour of England and Ireland ||::.|May 6 - June 24 |

shag105

Well-known member
  • Jun 5, 2007
    4,875
    148
    63
    Seems kusal had work on his game little harder. Leave the ball well early in the innings and avoiding high risk stokes to a extent.
     
    May 19, 2013
    1,864
    81
    0
    ගඟුල;16737478 said:

    • ඔව්.හරි.
    • සුද්ද පොඩ්ඩක්වත් අත නැමිච්ච බෝලර් කෙනෙක් ටීම් එකට ගේන්න තියා රටේ ඉතුරු කරන්නෙවත් නෑ
    • ඒවා නීතියට.නමුත් ඒවායින් උන්ට ලැබුන දෙයක් තියේද?නොමැත.තාම හරි හමන් දීර්ඝ කාලීන දඟ පන්දු යවන්නෙක් නැතුව ලත වෙනවා.
    • අපිත් හොඳ නම තියාගන්න කියල දිගටම සුද්දට නැමෙන එක මම අනුමත කරන්නෙ නෑ
    • හැබැයි සහෝදරයා කියන එක වැරදියි කියල මම කියන්නෙ නෑ.ඔහොම හිතුව මමත් ඉස්සර.නමුත් සුද්දට aggressive කියල මූණට කුණුහරප කියන්න පුලුවන්නම් අපේ එවුන්ටත් එහෙමම සාධාරණීකරණය කරන්න මම පුරුදු වුනා.:)
    • ඉක්මනට ගහනව වගේ නේද.මම tv එක ගාවට යනවා.පසුව හමු වෙමු.
    :):) මාත් මැච් එක බලල කුසල් අවුට් උනාම මේ පැත්තේ ආවේ දැන්.
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මුන් දෙන්න බෝල් කාල කාල අව්ට් වෙලා යයිද දන්නේ නැහැ. එක එකවත් ගැහුවා නම් දිනන්න ලේසි. මහේලට නම් බායි කියන්න කාලෙ හරි වගේ
     
    May 19, 2013
    1,864
    81
    0
    :( pora anith unta match eka amaru karala out weida manda

    හ්ම්ම් 218 නිසා අමාරු වෙන එකක් නෑ අද නං. ඒත් තිරිමාන්න කීය ගහන්න තිබුනත් හැමදාම වගේ ඔහොම තමා බැට් කරන්නේ. හැබැයි හොඳට ගැහුවොත් මුලින් කාපු බෝල් ටික අන්තිමට අල්ලනවා
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    රජ්ජුරුවෝ;16737602 said:
    හ්ම්ම් 218 නිසා අමාරු වෙන එකක් නෑ අද නං. ඒත් තිරිමාන්න කීය ගහන්න තිබුනත් හැමදාම වගේ ඔහොම තමා බැට් කරන්නේ. හැබැයි හොඳට ගැහුවොත් මුලින් කාපු බෝල් ටික අන්තිමට අල්ලනවා


    ඔව් සහො...... අපෙ මාවන්, මැතිවුස් වගෙ තමා. මුලින් කාපු බොල ටික අල්ලනවා. හැබැයි විකට්ටුවෙ ඉන්න ඔන. ඉස්සර සන්ගත් ඔහොම තමයි.


    එකට තට්ටයා, කුසල්, ඩිල්ශාන්... බොල දාන උන පජාත වෙන්නම සලකනවා...