Trip eka Giya thawa ekekMenna mu kauda ban?
![]()
මූ හොදයි බන් අර උඩ ආපු ජනිත් ලියනගේ වගේ උන්ට වැඩිය.මැච් එක පරදින එකේ වරෙන් කැමරා එකක්වත් ගන්න.
![]()

රොමේෂ් රත්නායකMenna mu kauda ban?
![]()


ඇයි බන් පැතුම් නිස්සංක හොදයි නේ...Yako dilshan la gihin dan kochara kal da thama opening battek hoyaganna ba
nathnam uth lagadima kepenavane ban.. yana vidiyata unuth hedenna onachameera withrai gemak denna hadanne. asalakankayath ada selfish inimak gahuwe.
ඒකත් අර නන්දරේගේ ආන්ඩුව ගියාම ඔක්කොම හරියයි කියනවා වගේ තමා...system එක හරියනකම් මොකා හිටියත් වැඩක් නෑදසුන් කබ්බා අයින් වෙනකන් මේ ශාපේ ඔහොමම තමා
එකනේ.kamake na bung unanduwa, kapawima, fitness thiyanawa ne
Cricket gahanna bari una kiyala mokada oya tika ne ape lanakwe ayata ona![]()
![]()
විනයවත් දරුවෝ ටික.Sachin , AravindaAdi 5'6 , 5'5 mittonta mona cricketda bn
6k gahaganna panath na reach nuth na, ape ratei bangaliyoi thma mitto wadipura cricket walata ewanne.

Ekale cricket ekka compare kranna ba bn. Man kiyanne na kotai kiyala cricket ba kiyla, prithvi shaw wage sira unuth innwa. Man kiyanne apen eliyata ena hama ekama wage mitiSachin , Aravinda
අපේ ටීම් එකේ දැන් ඉන්න උන්ගෙනුත් ගහන්නේ මිටීම උන් තමයි. අනිත් උන් ටිකක් උසයි.![]()
විරාට් කෝලි , බබර් අසාම්, රිස්වාන් , බංගලි කොට මුස්පිකර් , රහනේ , වගේ ඔක්කොම සොලිඩ් ගහන උන් කොටයි. උන්ට යටට යන්න ලේසි. ආසියාවේ හොදට ගහන උන් කොටයි කොහොමත්.Ekale cricket ekka compare kranna ba bn. Man kiyanne na kotai kiyala cricket ba kiyla, prithvi shaw wage sira unuth innwa. Man kiyanne apen eliyata ena hama ekama wage miti
Dan shedule , busy life ekath ekka mannm hithanne na ekale ghapu unta dan eun wage ghanna puluwan wei kiyala
Man ara eka parakuth kiwwa wage Indian ,Pakistan , afgan walin ena unuth average honda height , weight thiynwa
Ekata ape sewalayo , school system eke sewala 2 day series eka , sewala iscola walata lakunu 1000 gahala kohomhari u19 team ekata enwA
Ee reputation eken sewala domestic ekata enneth 6,4k gahaganna bari sewalayo tikak.
Sewalayo okkoma ekatguwela sewala cricket ekak hadila thiyenne