මහීෂ් වනිදු බිනුර හිටියනං ලොවෙත් මුන්ට 160 - 165 පන්නලා ගහන්න හම්බෙන්නෑ. එහෙනං චමීරටත් හොද ස්පෙල් එකක් දාන්න තිබ්බා ප්‍රෙශර් එක අඩු වෙන හින්දා. එතකොට බැට්න් වලින් මෙන්ඩා බානුක හිටියනං 160-170 ක් චේස් කරනවා කියන්නෙ නතිං.මෙන්ඩා අසලංක පාට්නර්ශිප් එකක් දාලා ගේම හෙමීට අරං ගියානං ඩොට් බෝල් අඩුවෙන් රන් රේට් එක (7.5 -8 වගේ තියාගෙන ).මැදින් භානුක ඇවිල්ලා බෝල් 20ට ලකුණු 35 ක් ගහලා දුන්නත් මැච් එක ගොඩ.
