Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

dilann

Well-known member
  • Jul 6, 2018
    66,929
    165,833
    113
    එකමත් එක රටක
    ඇයි බන් පිච් එක හොදට කරද්දී over ටික දාල දන්නේ නැත්තේ ? අද අන්තිම overs දාන්න කට්ටිය ඉන්නව නේ.

    පිස්සු උට්ටල . නිකන් කබ්බෝ ෆෝම් වෙන්න දෙනවා
    ------ Post added on Feb 26, 2022 at 9:37 PM
     
    • Like
    Reactions: hardwell 1

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,550
    6,849
    113
    Gedara
    ඇයි බන් පිච් එක හොදට කරද්දී over ටික දාල දන්නේ නැත්තේ ? අද අන්තිම overs දාන්න කට්ටිය ඉන්නව නේ.

    පිස්සු උට්ටල . නිකන් කබ්බෝ ෆෝම් වෙන්න දෙනවා
    ------ Post added on Feb 26, 2022 at 9:37 PM
    ඔව් කුමාරගෙ ඕවර් 4ම දාන්න තිබ්බෙ දිගට. අන්ටිමට වදිනවා උට
     
    • Like
    Reactions: dilann and zid2021

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    ඇයි බන් පිච් එක හොදට කරද්දී over ටික දාල දන්නේ නැත්තේ ? අද අන්තිම overs දාන්න කට්ටිය ඉන්නව නේ.

    පිස්සු උට්ටල . නිකන් කබ්බෝ ෆෝම් වෙන්න දෙනවා
    ------ Post added on Feb 26, 2022 at 9:37 PM
    100% agree i was thinking the same
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    අනුරාද රා අඩෝ මැච් එක ඉන්දියාව දින්න යකෝ බලන්න එපා හෙට හයිලයිට්ස් බලපන්
     
    • Haha
    Reactions: dilann

    අල මල්ලි

    Well-known member
  • Aug 23, 2012
    988
    1,252
    93
    Somewhere in APAC
    1645892078652.png

    යකෝ මේක
     
    • Like
    Reactions: dilann

    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    අපෝ තව පොඩ්ඩෙන් කබ්බා out වෙනවා. ඌ ඉන්න ඕනේ.
    සිරා ඈ. අර වෙන්කිය ජඩේජ එහෙම ගහන උන්. මූ හිටියොත් හරි දිගටම
     
    • Like
    Reactions: dilann

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,479
    3,166
    113
    斯里蘭卡
    kohoma hari heart attack ena seen ekak yanne ada :yes:

    මේ සීතලේ මොන ලේග්ස්පින් ද බන්. ඕක වයිඩ් , ඔළුවට උඩින් ෆුල්ටොස් දායි ගත්තනම්.
    nae yako :lol: okawa penanna bae kiyala kiwwe man , dasun ge catch eka drop kaleth u neda :yes:
    ------ Post added on Feb 26, 2022 at 9:51 PM