Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙනම් කොල්ල නේ අපි ගියා අන්තිම් ටී 20 මැච් එකෙන් හම්බෙමු ඉන්දියාවට කලගුන සලකනවා අපේ කට්ටිය
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,833
    113
    එකමත් එක රටක
    දසුනය මැච් එක යන විදියට නෙවෙයි තීරණ ගන්නේ. ඌ මැච් එකට කලින් කතා වෙලා එන එකම කරනවද කොහෙද

    WC එකේ මොනව උනත් මුල් ඕවර් 5 බෝල්ර්සලා 5ක් දැම්ම. වෙනස් කරේ නෑ විකට් ගියත්. :baffled:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    දසුනය මැච් එක යන විදියට නෙවෙයි තීරණ ගන්නේ. ඌ මැච් එකට කලින් කතා වෙලා එන එකම කරනවද කොහෙද

    WC එකේ මොනව උනත් මුල් ඕවර් 5 බෝල්ර්සලා 5ක් දැම්ම. වෙනස් කරේ නෑ විකට් ගියත්. :baffled:

    He is not confident as a captain..
     
    • Like
    Reactions: dilann

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    එහෙනම් කොල්ල නේ අපි ගියා අන්තිම් ටී 20 මැච් එකෙන් හම්බෙමු ඉන්දියාවට කලගුන සලකනවා අපේ කට්ටිය