Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

dilann

Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    Concussion walata neda replacement denne ehema? normal injuries gena nam no idea
    කුමාරයා නෑ සති දෙකකට වගේ. මේකේ බෝල් කරන්න කට්ටියත් නෑ . දනා , අසලංක නිකන් ඕවර් දදා ඉන්න වෙන්නේ අනිත් උන් තුන් දෙනාට මහන්සි යනකන්. :baffled:
     
    • Like
    Reactions: Rated_R

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,978
    14,345
    113
    වැලිවේරිය
    කුමාරයා නෑ සති දෙකකට වගේ. මේකේ බෝල් කරන්න කට්ටියත් නෑ . දනා , අසලංක නිකන් ඕවර් දදා ඉන්න වෙන්නේ අනිත් උන් තුන් දෙනාට මහන්සි යනකන්. :baffled:
    ඇයි බන් එහෙම ලංකාවේ team එක තනිකර hospital එකක්නෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    කෝලියට 100 වෙනි මැච් එකේ ලකුණු 100ක් ගහන්න ඕනකමක් තියනවනම් පුලුවන් තරම් ඉක්මනට declare කරල දෙන්න ඕනේ. 🤭
     
    • Haha
    Reactions: Walter White

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    කුමාරයා නෑ සති දෙකකට වගේ. මේකේ බෝල් කරන්න කට්ටියත් නෑ . දනා , අසලංක නිකන් ඕවර් දදා ඉන්න වෙන්නේ අනිත් උන් තුන් දෙනාට මහන්සි යනකන්. :baffled:

    ubata mathakada last indian series eka? patta chater wuna ape un. anthimeta fielding walata kattiya nathuwa physio hitapu suddawa ground ekata ewwa. passe kohliya api gena hithala inning eka declare kara :P

    jadeja ashwin dennama 100k gahaida manda bn unta kisi issue ekak nathuwa bat karanne dan. kohomath 550k wath gahai mun denna digatama bat karoth.

    කෝලියට 100 වෙනි මැච් එකේ ලකුණු 100ක් ගහන්න ඕනකමක් තියනවනම් පුලුවන් තරම් ඉක්මනට declare කරල දෙන්න ඕනේ. 🤭

    ape unta inning dekak bat karalath 500k withara gahaganna puluwan weida ? ashwin ehema hodata abarala dai, anika ape left hand batsmen la set ekak ma innawa.
    ------ Post added on Mar 5, 2022 at 10:50 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    ubata mathakada last indian series eka? patta chater wuna ape un. anthimeta fielding walata kattiya nathuwa physio hitapu suddawa ground ekata ewwa. passe kohliya api gena hithala inning eka declare kara :P

    jadeja ashwin dennama 100k gahaida manda bn unta kisi issue ekak nathuwa bat karanne dan. kohomath 550k wath gahai mun denna digatama bat karoth.
    ඊළගට එන්න ඉන්න එකාටත් test 100ක් තියනවා. :baffled::lol:

    ape unta inning dekak bat karalath 500k withara gahaganna puluwan weida ? ashwin ehema hodata abarala dai, anika ape left hand batsmen la set ekak ma innawa.
    අපේ උන්ට ෆුල් දවස් දෙකක් වත් බැට් කරන්න වෙනවා draw එකකින් හරි බේරගන්න ඕන නම්.
    ------ Post added on Mar 5, 2022 at 10:53 AM
     
    • Like
    Reactions: Rated_R

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    කිව්වනේ කෝලියට 100ක් ගහන්න අදහසක් තියනව නම් කලින් declare කරන්න ඕන කියලා. දැන් කොහේ 100 ඒවාද 🤭
     
    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    russel arnold ude commentary eke kiwwa dawas 2k field karala, dawas 2k deparak bat karala anthima dawasa niwadu gannawa kiyala. mata penne dawas 2kma niwadu gani wage :shocked:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,928
    165,827
    113
    එකමත් එක රටක
    උන් 170 / 4 ක් තිබ්බ. එහෙම තිබිල 570ක් ගහන්න දීපු එක අවුල්. යට උන් නේ ගැහුවේ.
    රෝහිත් , කෝලි, අය්යර් ගහල නම් කමක් නෑ .

    ...............
    ------ Post added on Mar 6, 2022 at 10:36 AM