Not subscribedStar sports 1 no 41
Will check tomorrow to see if it's worth.අද නම් හයියෙන් ගැහුවට කමක් නෑ අපේ උන් ගහන්න ට්‍රයි කරන විදියට ..අයියලා සැපක් දෙයිද?
උට Flat වල විතරයි ගහන්න පුළුවන්. ඒත් අනිත් පැත්තෙ හොඳ බෝලර් කෙනෙක් දැම්මොත් බෑ. ටීම් එකේ ගොඩක් උන් ඔහොමයි. චන්දිමාල් India වල Avg 61 ක්. ඌ එලියෙ දික්ක ඇතුලෙ. ශුවර් නෑ පැතුමගෙත් කොන්ද කැඩුවද කියල ජෙරොම් අන්කල් මොකෙක්හරි දම්මලමැන්දිස් සහෝ හොද ආරම්භයක් ගත්තා නේද?