Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

dilann

Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    Chandimal is a better test player than dick cir! Kusal mendis should be play
    අන්තිම අවුරුදු තුනේම චන්දිමාල් ටෙස්ට් වල කරපු දෙයක් නෑ බන්. දික්වැල්ල නම් ටිකක් ගහල තියනව. උන් දෙන්නම නැතුව වෙන එකෙක් ගන්න තිබ්බ නම් හරි. මෙන්ඩිස් ව කීපර් විදියට පාවිච්චි කරන එකක් නෑ . ඌ ඉන්න තිබ්බ හැබැයි. ලංකාවෙන් පිට ගහපු උන් අරන් බැලුවොත් ඌ තමයි ඉන්නේ 0 වලට ගියාට දෙයක් කරපු එකෙක්ට. දිමුත් ගහල තියෙන්නෙත් ලංකාවේ මැච් වල තමයි. :rofl:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,762
    1
    15,006
    113
    අන්තිම අවුරුදු තුනේම චන්දිමාල් ටෙස්ට් වල කරපු දෙයක් නෑ බන්. දික්වැල්ල නම් ටිකක් ගහල තියනව. උන් දෙන්නම නැතුව වෙන එකෙක් ගන්න තිබ්බ නම් හරි. මෙන්ඩිස් ව කීපර් විදියට පාවිච්චි කරන එකක් නෑ . ඌ ඉන්න තිබ්බ හැබැයි. ලංකාවෙන් පිට ගහපු උන් අරන් බැලුවොත් ඌ තමයි ඉන්නේ 0 වලට ගියාට දෙයක් කරපු එකෙක්ට. දිමුත් ගහල තියෙන්නෙත් ලංකාවේ මැච් වල තමයි. :rofl:
    Ha Ubat kalliye unta patteta kade yanawa neda 😂

    Anthima awrudu thune wedak karanna une nane in out. Team eke na. Eth south africa wage gihin test match dinannath chandimal mathews thamai weda pennuwe.

    Dikwellala ekadigata idala kala deyak na
     
    • Haha
    Reactions: Die-hard

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,259
    5,687
    113
    අපේ උන්ට 5 day test හරියන්නෑ only 2 day test ක්‍රිකට් නැද්ද බං.. :unsure: 😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    Ha Ubat kalliye unta patteta kade yanawa neda 😂

    Anthima awrudu thune wedak karanna une nane in out. Team eke na. Eth south africa wage gihin test match dinannath chandimal mathews thamai weda pennuwe.

    Dikwellala ekadigata idala kala deyak na
    මම කිව්වේ stats බන්. :rofl: දික්වැල්ල ක්‍රිකට් ගහන්නේ නැත්නම් මම කමති. මෙලෝ විස්වාසයක් නැති එකෙක් කොයි වෙලේ යයිද කියලා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    meka nam man of the match uth Kusal Mendis. U thama wada pennala thiyanne :yes::yes:
    ලංකාවෙන් එළියේ තිබ්බ මැච් අරන් බැලුවොත් පහුගිය අවුරුදු 5ට මෙන්ඩිස් තමයි සෙන්චරි 4ක් හරි දාල තියෙන්නේ.
    දිමුත් අවුරුදු 5ටම සෙන්චරි 1යි, avg 23යි (matches 20කට). :rofl: දනා හොදට කරල තියනව මෙහෙ එළියේ දෙකේම...
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,676
    9,332
    113
    ලංකාවෙන් එළියේ තිබ්බ මැච් අරන් බැලුවොත් පහුගිය අවුරුදු 5ට මෙන්ඩිස් තමයි සෙන්චරි 4ක් හරි දාල තියෙන්නේ.
    දිමුත් අවුරුදු 5ටම සෙන්චරි 1යි, avg 23යි (matches 20කට). :rofl: දනා හොදට කරල තියනව මෙහෙ එළියේ දෙකේම...
    "kapawima, winaya, Unandwuwa, moral, fitness" ekan cricket wala ona deyak karanna puluwan machan lanakwe fan base ekata anuwa, ekath ekka cricket bari anith ewaa thiyana unwa damma ma okkoma hari :yes:

    ada apita penawa "winaya, fitness" ekka Mohali wala match eka kochara ikmanata iwara wenawada kiyala :yes: :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,929
    165,827
    113
    එකමත් එක රටක
    පොර ගහන කාලෙත් පෝරම තමා හොදට ම කරන්නේ. වාසි, මුරලි ජාමේ බේරලා ගොඩ දාල දෙන නිසා හොදට ගියා.
    සිරාවට ඌ බෝල් කරල දිනවපු මැච් එකක් මතක් වෙන්නෙම නෑ .. :rofl: දිනපු තියා උගේ හොද perform කරපු එකක්වත් මතක් වෙන්නේ නෑ .

    ඊ ලගට රෑ කෑමක් නේද සෙට් වෙන්න තියෙන්නේ . 🤭
    ------ Post added on Mar 6, 2022 at 4:54 PM
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    සිරාවට ඌ බෝල් කරල දිනවපු මැච් එකක් මතක් වෙන්නෙම නෑ .. :rofl: දිනපු තියා උගේ හොද perform කරපු එකක්වත් මතක් වෙන්නේ නෑ .

    එකක් තිබ්බ මට මතක…රට මතක නෑ …NZ වගේ ..මොකක්දෝ කරුමෙකට ඕකට එදා ස්වින්ග් උනා අක්කරයක් විතර