Sri Lanka tour of India 2021/22 - T20I & Test Series

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    ලන්කාවෙ කව්රැ කොහොම කිව්වත් ඉනටර්නැශනල් ස්ටෑඩඩ් එකට දන්න පුලුවන් බැටාලා ඉන්නෙ මෙන්ඩිස්/ ගුනේ/ පැතුම්/ අසලන්ක විතරයි
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    ලන්කාවෙ කව්රැ කොහොම කිව්වත් ඉනටර්නැශනල් ස්ටෑඩඩ් එකට දන්න පුලුවන් බැටාලා ඉන්නෙ මෙන්ඩිස්/ ගුනේ/ පැතුම්/ අසලන්ක විතරයි
    :yes::yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,960
    165,878
    113
    එකමත් එක රටක
    ලන්කාවෙ කව්රැ කොහොම කිව්වත් ඉනටර්නැශනල් ස්ටෑඩඩ් එකට දන්න පුලුවන් බැටාලා ඉන්නෙ මෙන්ඩිස්/ ගුනේ/ පැතුම්/ අසලන්ක විතරයි
    භානුකයත් ඉන්න ඕනේ t20 වල. හැබැයි ඉතින් තෙල වැඩි නම් ඌ ඒක කියවන්නේ නැතුව අඩු කරගන්න ඕනේ. එකතැන ඉදන් ගහන එකක් නෙවෙයි T20 .
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,551
    6,850
    113
    Gedara
    මචන් ෆිල්ම් එක මතක් කරගනින්. අලුත් කොල්ලොන්ට චාන්ස් දෙන්න ඕනෙ හොදේ. අර මූසලයෝ තුන් දෙනා තමා ක්‍රිකට් කන්නෙ