Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    දසුන් ගියපු එකමයි හොඳ. ඌ හැමදාම ගහන්නද. අපිත් ඌ දිහාම බලන් ඉන්නව.

    වනිදුට නම් අල්ලන් ඉන්න තිබ්බා විකට්ස් තිබ්බනම්.
     
    • Like
    Reactions: Venux

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    දසුන් ගියපු එකමයි හොඳ. ඌ හැමදාම ගහන්නද. අපිත් ඌ දිහාම බලන් ඉන්නව.

    වනිදුට නම් අල්ලන් ඉන්න තිබ්බා විකට්ස් තිබ්බනම්.
    lol alluwe dan :lol: :rolleyes:
     
    • Sad
    Reactions: lovethebomb

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,776
    1
    15,043
    113
    Ada nam Match eka kaawe DDS
    Momentum eka kawa gon shot ekak gahala
    මොකා ආවත් අපේ උන්ට Spin එකට ගහන්න බෑ. අනිත් ටීම් එකේ උන්ට වැඩිය හිතන්න දෙයක් නෑ Spinners ල බස්සන්න තියෙන්නෙ. එහෙම උන් නැත්තන් Crowd එකේ ඉන්න එකෙක්ව හරි ගෙන්නල පොඩි කුරුවක් දාන්න කිව්වත් මුන් Out. 🤣
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,104
    23,321
    113
    මොකා ආවත් අපේ උන්ට Spin එකට ගහන්න බෑ. අනිත් ටීම් එකේ උන්ට වැඩිය හිතන්න දෙයක් නෑ Spinners ල බස්සන්න තියෙන්නෙ. එහෙම උන් නැත්තන් Crowd එකේ ඉන්න එකෙක්ව හරි ගෙන්නල පොඩි කුරුවක් දාන්න කිව්වත් මුන් Out. 🤣
    Kuldeep karayata ape un ekale idanma abarenawa. U out of form wechcha gaman api ekka gahuwanam wickets dala
     
    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    බැටිං ඕඩර් එක මලාට මාරු කරන්නෙ නෑ..හොඳට ලකුණු ආපු වෙලාවෙ දස්සා හරි වනියා හරි එවන්න තිබ්බා..කිසි ප්‍රෙෂර් එකක් තිබ්බෙ නෑ..නුවනිදුවා එලටම කරගෙන ආවා.. හැමදාම වගේ අසලංකයා එව්වා.. ඌ ආපු ගමන් රේට් එක 6ට තිබ්බ එක 4ට බැස්සා..පොඩි එකාව රනවුට් කරා..හැමදාම ඌ ආවම මාරම ප්‍රෙෂර් එකක් දෙනවා..එක්කො ඌ ගහනවනම් අවුලක් නෑ..විකට් 3කට විතර කෙලවලා ඌත් අවුට් වෙනවා..අනේ මන්දා
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    බැටිං ඕඩර් එක මලාට මාරු කරන්නෙ නෑ..හොඳට ලකුණු ආපු වෙලාවෙ දස්සා හරි වනියා හරි එවන්න තිබ්බා..කිසි ප්‍රෙෂර් එකක් තිබ්බෙ නෑ..නුවනිදුවා එලටම කරගෙන ආවා.. හැමදාම වගේ අසලංකයා එව්වා.. ඌ ආපු ගමන් රේට් එක 6ට තිබ්බ එක 4ට බැස්සා..පොඩි එකාව රනවුට් කරා..හැමදාම ඌ ආවම මාරම ප්‍රෙෂර් එකක් දෙනවා..එක්කො ඌ ගහනවනම් අවුලක් නෑ..විකට් 3කට විතර කෙලවලා ඌත් අවුට් වෙනවා..අනේ මන්දා
    Sirawtama ban Kohomath ekek run out karanwa .nuwaniduwa awul giye aslankaya bull keliya hinda .

    වෙනදට වඩා අද පොඩ්ඩක් වෙනස් වෙනවා ඔන්න බලපන්කො
    Ow over 35 n 40 n wage iwara karai match eka 😂
    ------ Post added on Jan 12, 2023 at 3:57 PM