Comment of the yearමොකා ආවත් අපේ උන්ට Spin එකට ගහන්න බෑ. අනිත් ටීම් එකේ උන්ට වැඩිය හිතන්න දෙයක් නෑ Spinners ල බස්සන්න තියෙන්නෙ. එහෙම උන් නැත්තන් Crowd එකේ ඉන්න එකෙක්ව හරි ගෙන්නල පොඩි කුරුවක් දාන්න කිව්වත් මුන් Out.![]()
Well said ma man
------ Post added on Jan 12, 2023 at 3:59 PM
lankawe ekama galawum kaaraya, wanidu kawda eyath ekka baladdi 



