Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    gahanna ba kiyannath ba habai :D
    dennekta wage achchila wahunanam hari
    Dunithtath alla alla gahanna puluwanne
    Waniduwai Yakka Puthai T20 wage gahanna gaththoth thama awula
    Ammo ittawo 😂

    Sirawata unta epa wela ati ape un ekka gahala
    Ow ban Un dannawa Kohomath game ekak na kiyala .Ape Un dinuwoth itin kana shot ekek thama .Bangali wage ice cream cup thama mehema team ekak ekka
    ------ Post added on Jan 10, 2023 at 8:08 PM
     
    • Haha
    • Sad
    Reactions: DHE and lovethebomb

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    පොඩ්ඩක් ICC fb page එකට ගිහිල්ලා බලපං අපේ පැතුමා දාපු 50 ගැනවත් පෝස්ට් එකක් දාලා නැ, කෝලියා 100 ගහපු එකට නං පෝස්ට් එකක් දාලා තිබුනා Indian cricket council-icc
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    පොඩ්ඩක් ICC fb page එකට ගිහිල්ලා බලපං අපේ පැතුමා දාපු 50 ගැනවත් පෝස්ට් එකක් දාලා නැ, කෝලියා 100 ගහපු එකට නං පෝස්ට් එකක් දාලා තිබුනා Indian cricket council-icc
    Tatamala tatamala bettak dagattama eka dai da ban ICC page eke 😂
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    අපේ පක්කුන්ට මොකද වෙලා තියෙන්නෙ බං? බෝල් 90 ගානට 180 ගහන්න තිබ්බත් අල්ලන එකා ඕවරේම ඩොට් දදා ඉන්නවා ටෙස් මැච් එක්ක වගේ? ගහන්න බැයිනං ස්ට්‍රයික් රොටේට් කිරිලි දෙක දිවිලි ඒවා නෑ. ගහන්න හිතාගෙන එන පක්කු එන එන හැම බෝලෙටම නෙලන්න ගිහිං විකට් එක විසිකරලා යනවා? මොන උට්ටෙ ටීම්ද ඕයි මේ?
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Ane Cricket nawaththala puluwan magulak gahamuko :oo: Mona magulakda me. Ekko India wage tours walata ba kiyala Zimbabwe wage un ekka gahanna oni
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ශිකේ බන් අර ඊයෙ පෙරේද තිබ්බ ටෙස්ට්මැච් වලත් මීට වඩා ස්ට්‍රයික් රේට් තිබ්බ. මේ තරමට හිර වෙලා කියන්නෙ. මං තව ටිකකින් එන්නම්
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    යකා බලපන්කො වැඩ දාල ඉස්සරහට පැනලා ගහලා ගැම්මට පෝස් එක අල්ලන් ඉන්නවා බැට් එක උස්සන් මම හිතුවෙ 4 තමා කියලා. බලද්දි රෝහිත් ශර්මගෙ අතටම ගහලා තියෙන්නෙ ගොබ්බයා 😂😂