Sri Lanka Tour of India 2023 🦁🦁🏏🏏

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,054
    8,327
    113
    අරුංගෙ හිනාව තමයි මට නම් අල්ලන්නෙම නැත්තෙ. පට්ය කින්ඩියක් දාන්නෙ. ඔහොම හිනාවෙලා ඕකුං වර්ල්ඩ් කප් එකේ සෙමි යන්නෙත් නැතුව ගෙදර යන්න ඕන
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    අරුංගෙ හිනාව තමයි මට නම් අල්ලන්නෙම නැත්තෙ. පට්ය කින්ඩියක් දාන්නෙ. ඔහොම හිනාවෙලා ඕකුං වර්ල්ඩ් කප් එකේ සෙමි යන්නෙත් නැතුව ගෙදර යන්න ඕන
    mehema higana team ekak indiawe tour karalama netuwa ati ban
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    අරුංගෙ හිනාව තමයි මට නම් අල්ලන්නෙම නැත්තෙ. පට්ය කින්ඩියක් දාන්නෙ. ඔහොම හිනාවෙලා ඕකුං වර්ල්ඩ් කප් එකේ සෙමි යන්නෙත් නැතුව ගෙදර යන්න ඕන
    අලුත් අවුරුද්දම මුසල වෙන්න අපේ හැත්තත් ඉන්දියාව එක්කම ටුවර් දාගත්තනේ,
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,293
    5,926
    113
    Football තමයි බන් ක්රීඩාව. ක්රිකට් ලංකාවේ උන් බංග්ලාදේශයේ උන්ගෙනුත් කනව ළඟදිම.
     
    • Haha
    • Sad
    Reactions: kasun_kbp and DHE

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    නායකයාගේ ඉදලා සුද්ද කරන්න වෙයිද මන්දා දස්සා හොදයි t20 වලට වගකීමක් අරං අල්ලං ඉන්න පුලුවන් උන් එකෙක් නැ ටීම් එකේ
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    චාමිකයගේ අවුට්එක දැක්කද? සිරාජ්ගෙන් ගේම ඉල්ලුවනේ! පස්සේ උන්ගේ කින්ඩි හිනාව කෝමද? කෝලිකුට්ටුවා ඒම!! වේලාවට cricinfo හෝම් පේජ් එකේ නෑ. බෝලයක්දාන්න බෝලෙට පිත්තෙන් ගහගන්නබෑ, ගේම ඉල්ලන්නත් යනවනේ ඉතින්! ආසියානු කුසලානය දින්නේ කොහොමද ඕයි මුන්ටික!
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    4CE98C95-427B-4120-9EEC-7DB281139ED5.jpeg

    මේවා දැං ඉතින් බලන්ඩ වෙන්නේ youtube එකෙන් විතරයි 🥺💗
     
    • Sad
    Reactions: zid2021

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    චාමිකයගේ අවුට්එක දැක්කද? සිරාජ්ගෙන් ගේම ඉල්ලුවනේ! පස්සේ උන්ගේ කින්ඩි හිනාව කෝමද? කෝලිකුට්ටුවා ඒම!! වේලාවට cricinfo හෝම් පේජ් එකේ නෑ. බෝලයක්දාන්න බෝලෙට පිත්තෙන් ගහගන්නබෑ, ගේම ඉල්ලන්නත් යනවනේ ඉතින්! ආසියානු කුසලානය දින්නේ කොහොමද ඕයි මුන්ටික!
    unuth dannawa muta poddak case kiyala
     
    • Like
    Reactions: zid2021

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,847
    9,539
    113
    Arkham City
    heta bangali u19 Womens team eken kanawa :lol: . un camp gahala u13, u15, u18 mens team ekka practice match gahala awilla thiyenne

    Australiawata kudu wenna gahuwa
    India untath practice match ekedi gahuwa