Aniwa bro.set wemuApi meka gahuwoth nam WTC final nam sure wage. Aniwa lord's eke tickets daanawa set unoth
Fixing ultra pro maxxxxx
Eeka ne ban. Kawda bowler??? Pakistan ekek da?amir hondaine mu ekka baluwama![]()
ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. මෙන්න ගහනවනම් සීරිස් එක . !!
![]()
![]()
සදිර සරමේවික්‍රම නැතුව නිශාන් මදුෂ්ක අරන්ගියා නම් හොදයි . අරු ෆේල් මේ ටිකේ .
රටට කෙලවෙන්ක්න් බලන් ඉන්න ගුපි වස්තියන්ටමීක් නැති වෙන්න ගහන්න පුලුවන් සීරිස් එකක් .![]()
uae ekek.36k wayasa. danuth ekek damma patha ekakEeka ne ban. Kawda bowler??? Pakistan ekek da?


ඌ දැන් මහතයි මට මතක විදියටඇබුල්දෙනිය දකින්න ලැබිම සතුටක්.
කොල්ල හැබැයි උගේ වයසේ අනිත් උන්ට වඩා සෑහෙන උසයි .
ඌ දැන් මහතයි මට මතක විදියට
------ Post added on Nov 22, 2024 at 7:24 PM
Ow. Kohli ge test stats chater antima tike. Ooka habai Aussie wala score karanawa.
My Predicted Line Up
-------------------
1. Nissanka
2. Dimuth
3. Oshada
4. Chandimal
5. Mathews
6. Kamindu
7. Kusal
8. DDS
9. Lahiru Kumara / Ebuldeniya (Depending on conditions)
10. Vishwa
11. Asitha
------ Post added on Nov 21, 2024 at 4:20 PM
aruge out eka umpire dunneth na, Aus un illuweth na, nathnam 90kata wage kadenawaPant,NKR ge partnership eka notyenna Indian untath abasaranayi.
heta Aus unta tawa lakunu 40-50 k wath waddaganna puluwan unoth hari.
පප්පව අපරාදෙ ඔය වගේ රටවලට අරන් යන්නෙ. ඌට සෙට් වෙන්නෙ ගාල්ල විතරයි. ගාල්ලෙ මැච් 50 ගැහුව නං ඌ මුරලියගෙ රෙකෝඩ් එකත් කඩනව.Pathum
Dimuth
Chandimal
Kamindu
Mathews
DDS (c)
Mendis (wk)
Prabath
Vishwa
Asitha
Kumara
ඌ eng වල විකට් දැම්ම නේ ?I predict a 1-1 series draw.
පප්පව අපරාදෙ ඔය වගේ රටවලට අරන් යන්නෙ. ඌට සෙට් වෙන්නෙ ගාල්ල විතරයි. ගාල්ලෙ මැච් 50 ගැහුව නං ඌ මුරලියගෙ රෙකෝඩ් එකත් කඩනව.
------ Post added on Nov 23, 2024 at 11:31 AM
Bumbrata kohomath flat eketh Aus eunta gahaganna ba...Ilaga match ekata Shami apuwama Aussie batalata aba saranai thama..thanikara flat wicket ekak wela tyenne.
starc,cummins,hazelwood ta hodatama epa wela inne.
accurate ma bowler wechcha hazelwood bole wisi karala daanawa,eka over ekata extra lakunu 8 k dunna.