Sri Lanka tour of South Africa 2024 🦁🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,549
    124,743
    113
    දෙහිවල
    kim jong un GIF
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,792
    39,691
    113
    Homagama
    ඉතින් මා ප්‍රියාදර හිත මිතුරු ක්‍රීඩා ලෝලියනි. මෙන්න ගහනවනම් සීරිස් එක . !!

    lkzqmjd.jpg


    XVKt2mG.jpg

    සදිර සරමේවික්‍රම නැතුව නිශාන් මදුෂ්ක අරන්ගියා නම් හොදයි . අරු ෆේල් මේ ටිකේ . :baffled:

    රටට කෙලවෙන්ක්න් බලන් ඉන්න ගුපි වස්තියන්ට
    Walter White
    මීක් නැති වෙන්න ගහන්න පුලුවන් සීරිස් එකක් .

    සනත්ලට ලැබෙන උපදෙස් ගැන හිතන නිසා ටීම් එක⁣ ⁣වාට්ටුවෙන් නම් බේරෙනවා. අවාසනාවන්ත ම සිදුවිමක් වෙලා දෙයක් උනොත් මිසක කලින් පාරවල් වල වගේ නාහෙට අහන්නැති කේස් මේ පාර නැ.

    ඇබුල්දෙනිය දකින්න ලැබිම සතුටක්.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,999
    165,925
    113
    එකමත් එක රටක
    :baffled:




    කොල්ල හැබැයි උගේ වයසේ අනිත් උන්ට වඩා සෑහෙන උසයි .

    ඇබුල්දෙනිය දකින්න ලැබිම සතුටක්.
    ඌ දැන් මහතයි මට මතක විදියට
    ------ Post added on Nov 22, 2024 at 7:24 PM
     
    • Like
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,693
    1
    10,990
    113
    :baffled:




    කොල්ල හැබැයි උගේ වයසේ අනිත් උන්ට වඩා සෑහෙන උසයි .


    ඌ දැන් මහතයි මට මතක විදියට
    ------ Post added on Nov 22, 2024 at 7:24 PM

    loku unama binuraya wage une naththan hondai.naki ganu pole ynawa wagene buwa
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,999
    165,925
    113
    එකමත් එක රටක
    Ow. Kohli ge test stats chater antima tike. Ooka habai Aussie wala score karanawa.

    My Predicted Line Up
    -------------------

    1. Nissanka
    2. Dimuth
    3. Oshada
    4. Chandimal
    5. Mathews
    6. Kamindu
    7. Kusal
    8. DDS
    9. Lahiru Kumara / Ebuldeniya (Depending on conditions)
    10. Vishwa
    11. Asitha
    ------ Post added on Nov 21, 2024 at 4:20 PM

    Pathum
    Dimuth
    Chandimal
    Kamindu
    Mathews
    DDS (c)
    Mendis (wk)
    Prabath
    Vishwa
    Asitha
    Kumara
     
    • Like
    Reactions: Batfleck

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,862
    2,878
    113
    I predict a 1-1 series draw.

    Pathum
    Dimuth
    Chandimal
    Kamindu
    Mathews
    DDS (c)
    Mendis (wk)
    Prabath
    Vishwa
    Asitha
    Kumara
    පප්පව අපරාදෙ ඔය වගේ රටවලට අරන් යන්නෙ. ඌට සෙට් වෙන්නෙ ගාල්ල විතරයි. ගාල්ලෙ මැච් 50 ගැහුව නං ඌ මුරලියගෙ රෙකෝඩ් එකත් කඩනව.
    ------ Post added on Nov 23, 2024 at 11:31 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,999
    165,925
    113
    එකමත් එක රටක
    I predict a 1-1 series draw.


    පප්පව අපරාදෙ ඔය වගේ රටවලට අරන් යන්නෙ. ඌට සෙට් වෙන්නෙ ගාල්ල විතරයි. ගාල්ලෙ මැච් 50 ගැහුව නං ඌ මුරලියගෙ රෙකෝඩ් එකත් කඩනව.
    ------ Post added on Nov 23, 2024 at 11:31 AM
    ඌ eng වල විකට් දැම්ම නේ ?
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,279
    1
    16,863
    113
    −273.15°C
    thanikara flat wicket ekak wela tyenne.
    starc,cummins,hazelwood ta hodatama epa wela inne.
    accurate ma bowler wechcha hazelwood bole wisi karala daanawa,eka over ekata extra lakunu 8 k dunna.
     
    • Like
    Reactions: Ysa Karu